අපි නම් නෑ

danne na bun phone ekanam lassanai eth huawei gana danne na

htc එකේ body එකයි,samsung ලාගෙන් features ටිකුයි fingerprint reader එකකුයි දාල charter skin එකක් උඩින් හලපු ෆෝන් එකක්;software experience එකත් වැදගත් ෆෝන් එකකට දැන් කාලේ,ඔය ෆෝන් එකට updates ඉක්මනට එයි කියල හිතන්න අමරුයි,chinese ෆෝන් ඔක්කොගෙම තියෙන අවුල ඕක තමා,ලොකු ලොකු වැඩ එළියෙන් දාල software experience එක නානවා,අඩු ගානට වැඩි දෙයක් හොයන අයටනම් හොඳයි



Best battery life in any smartphone in the world.




අප්පා බං..
මාත් පහුගිය ටිකේම ෆෝන් එකක් ගන්නකොට දස අතේ ඔය ෆෝන් ගැන හොයා හොයා බැලුව...
ඔය ප්‍රයිස් රේන්ජ් එකේ උබට ගන්න පුළුවන් ෆෝන්ස් තුනක් තියෙනවා එළකිරි...
1. huawei ascend mate 7 - පට්ට බැට්රි ලයිෆ් එකක් තියෙනවා.. display එකේ size එකට resolution එක මදි.. updates තමයි කතන්දරේ..
2. HTC desire eye - හොදම සෙල්ෆි ෆෝන් එක.. 13mp front camera.. waterproof.. battery life එක අඩුයි පොඩ්ඩක්..
3. LG g3 - මැක්සා භාණ්ඩේ.. updates එනවා වෙඩි වගේ... 16GB තමයි ඔය ප්‍රයිස් එකට යන්න වෙන්නේ..
උඩ ෆෝන් දෙකට සාපේක්ෂව මේක තමයි තුනෙන් හොදම එක..
උබ බලල කැමැත්තක් කරපං... මම නං තුනම බැලුව එකක් ගන්න කලින්...


