Huawei b310s-925 unlock

Vidu89

Well-known member
  • Mar 14, 2010
    925
    236
    63
    SLT Router - Huawei b310s-925 unlock

    machanla Huawei b310s-925 kiyana router eka unlock karapu kauruhari innawada.(SLT-Lanka bel la denne ):yes:

    530.jpg


    internet eke nam tiyenne huawei b310s-927 kiyala model ekak unlock karana hati :(
    mama e widiyata try kara :yes:
    .

    me widiyata usb passala. drivers install karala

    solder-wires-of-Huawei-B310.png


    et router eka DC-Unlocker ekata detect wenne nane ilaga step ekata yanna :(:(

    meke kauruhari unlock karapa kenek innawanam help ekak denna puluwanda ;)
     
    Last edited:

    KNK dep 1

    Well-known member
  • Oct 28, 2015
    661
    268
    63
    Sri Lanka
    Huawei B310 නම් ඔය විදිහට පාස්සල පුළුවන් ලු B310S එක නම් බැරිලු බන්.
     

    Vidu89

    Well-known member
  • Mar 14, 2010
    925
    236
    63
    Huawei B310 නම් ඔය විදිහට පාස්සල පුළුවන් ලු B310S එක නම් බැරිලු බන්.

    bari natuwa ati bn huawei b310s-927 nam unlock karana widiya net eke ona taram kiyala tiyanawa bn
     

    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    ඔය විදියට වයර් පාස්සලා PC එකට connect කරාම හරියට detect වෙන්නේ නෑ නේද??
    මාත් try කරලා බැලුවා හරි යන්නේ නෑ.. :(:(
    Firmware එකෙන් block කරලා තියෙන්නේ..
     

    Vidu89

    Well-known member
  • Mar 14, 2010
    925
    236
    63
    ඔය විදියට වයර් පාස්සලා PC එකට connect කරාම හරියට detect වෙන්නේ නෑ නේද??
    මාත් try කරලා බැලුවා හරි යන්නේ නෑ.. :(:(
    Firmware එකෙන් block කරලා තියෙන්නේ..

    detect wenawa ban ekata usb passala madi tawa tanak tiyanawa short karanna etakota detect wenawa

    33vni4g.jpg
     

    downx

    Well-known member
  • Feb 8, 2008
    2,350
    512
    113
    Ikman eke balanna..lagadi dala tibba 1000ta unlock karanawa.nugegoda da koheda..