Dialog එකෙන් දෙන Huawei b310s-925 Unlock කරන හැටි කවුද දන්නේ ? මේක Unlock කරලා මට Hutch Sim එකක් දාගන්න ඕනේ
ගොඩක් Youtube Videos වල තියෙන්නේ මේකට දාන්න පුළුවන් Dialog hbb / SLT / Lankabell සිම් විතරයි කියලා මෙන්න මේ වීඩියෝ එකේ තියෙනවා එත් කරා කියලා, එත් එයා Software එක දීලා නෑ
නිකන් එපා මුදල් ගෙවීමක් කරන්න පුළුවන්. Anydesk ඇවිල්ලා හෝ කරන හැටි කියලා දෙන්න පුළුවන් කෙනක් ඉන්නවා නම් P.M එකක් දාන්න