දෑන් බයියෝ චීනෙට බනිනවා ජෙප්පෝ චීනේ හොදයි කියනවා. පට්ට ආතල්.. මුන් දෙගොල්ලෝ වෙස් පෙරලා ගන්න හෑටි නම් මරු. වෑඩි දෙයක් ඕනේ නෑ චීනේ පලු ඈරලා පෝට් සිටිය හින්දා ලන්කාවේ කලුගල් ඉවර වෙනවා කියපු ලපයාත් අන්න දෑන් චීනේ මාර හොදයි කියනවා. අඩේ මරු. සී ජින්පින් පුකෙන් හිනා වෙනවා ඈති
ජෙප්පෝ චීනෙට නෙවෙයි බන් බනින්නේ. උන්ගෙන් කෙළවරක් නැතුව ණය අරන් රට කෑවට. මෙලෝ වැඩකට නැති කුලුනුයි සම්මන්ත්රණ ශාලායි. බල්ලෙක්වත් යන්නේ නැති පිට්ටනියි ගැහුවට. මිනිස්සුන්ට ඒක අවුලක් නැත්තං ඉතින් ආණ්ඩුවටත් අවුලක් නෑ

