Huawei CEO Seen With An iPad At Airport Security Line 🤣🤣

Tramadol

Well-known member
  • Jul 20, 2014
    13,551
    7,870
    113
    Kotahena
    ඌ බලන්නේ apple එකේ අලුතින් implement කරන දේවල් උගේ product එකට add කරන්නේ කොහොමද වගේ අලුත් ideas and features ගන්න apple එකෙන්.
    ඌ iPad use කරන්නේ නෑ කියන්නේ උබලට features අඩු වෙනවා කියන එක. හරිනම් ඌ apple විතරක් නෙමෙයි windows surface හිටං use කරන්න ඕන, Samsung smart home, xiaomi robot and smart homes etc. තියෙන ඔක්කොම technology use කරන්න ඕන. හැම දෙයක් ම දකින්න ඕන. එතකොට තමයි ඌ උගේ competitor කොයි වගේ ද කියලා ඉගෙනගන්නෙ.

    Competitor කවුද කියලා වත් දන්නේ නැතිව compete කරන්න පුළුවන් ද? Competitors ලා මිනිස්සුන්ට දෙන important දේවල් Huawei වල නැති උනහම ඌ ඉක්මණට ඕක අලුත් version එකට එකතු කරන්න උගේ company එකේ tech guys ලව force කරනවා. ඒක ගොඩක් වඩාගත් දෙයක්

    Apple fan Boys වගේ ගොං මොළ වලට තේරුම් ගන්න අමාරුයි.
     
    Last edited:
    • Like
    Reactions: D_Mad

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඔව් බන්.
    මේ තියෙන්නෙ මම යන 3wheel එක.
    අපි වගේ එවුන් විදින දුක දන්නේ උඹල තමයි.
    අපි වත් දන්නේ නැහැ. 😂

    IMG-3098.jpg

    දැන් උඹ යන එකත් මේකේ දාපන්කෝ බලන්න. 😂😂😂

    ගෙයක් ඵහෙම තියෙනවද?කුලියටද ඉන්නෙ?දාපං බලන්න ගේ ෆොටෝ ඵකක්.හැබැයි අනුන්ගෙ ගෙවල් දාන්න ඔට්ටු නෑ..:lol:

    • Like
    Reactions: D_Mad

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,457
    23,702
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Oka thamai mage budget eka. Nehe kiwwe nehene.

    ඒ උබේ බජට් එක නිසා උබ entry level බජට් බෙන්ස් එකක් අරන් ඒක ආසවෙන් පදිනවා වගේ තමයි අනිත් එවුන් උන්ගෙ බජට් එකට සෙට් වෙන හුවාවි ෆෝන්ස් අරන් ඒවා ආසාවෙන් පාවිච්චි කරනවා. ඉතින් උබ උබට පුලුවන් සහ උබ කැමති දේ කරලා අනිත් එවුන්ට උන්ට පුලුවන් සහ උන් කැමති දේ කරන්න දීපන්.

    3wheel eke yanne kiyala kiwwa nisane bn oka mama damme. Post eka balala idapan reply karanna kalin. Mole puke gahagena reply danna epa.

    මම මුලු ත්‍රෙඩ් එකම හොදට කියෙව්වා. මම ඇහුවේ උබ කාර් එකේ පික් එකක් මෙතන දැම්මේ ඇයි කියලා නෙමෙයිනේ. බෙන්ස් ගැන දන්න එවුන් උබ ගැන හිතන විදිහ ගැනනෙ.

    Kia picanto ganna hoyana gaman Benz gena “dannawa” kiyala online pora wenna hadana anathayonge budget eka genath api hodata danuwath. 😂😂

    :lol::lol:

    Kia Picanto විතරක් නෙමෙයි ඊට වඩා ගොඩක් ගනන් අඩු සෙකන්ඩ් හෑන්ඩ් Nissan FB 15 ගැනත් මම මේකෙ අහලා තියෙනවා. හැබැයි ඒ මගෙ ආසාවට මිසක් ඒ මගෙ බජට් එක නෙමෙයි. මම මගෙ බජට් එකට කාර් එක ගන්නවා නම් අද ගිහින් මේක අරන් එන්න පුලුවන්. :cool:

    N6fWP3X.png

    Benz review karanna kalin ube wahaneth mokadda kiyala dala review karapan.

    මට තියෙන්නෙ Toyota Corolla WXB 2018 එකක්. මම ඒක ගත්තේ මම ඒකට ගොඩක් කැමති නිසා මිස ඒක මගේ බජට් එක නෙමෙයි.

    එ වගේම වෙන කාර් එකක් ගැන මම හරියටම දන්න දෙයක් ෆෝරම් එකක ශෙයාර් කරන්න මට ඒ කාර් එකෙන් එකකුත් තියෙන්න ඕනයි කියලා නියමයක් නෑ. එහෙමනම් ඉතින් කාර් ගැන කතා කරන්න වෙන්නෙ කාර් සේල් කාරයන්ටම විතරයි. :lol::lol:

    කෙනෙක් දන්න දෙයක් ශෙයාර් කලාම "ඔන්ලයින් පොර" වෙනවා කියලා හිතන්නෙ එහෙම මානසිකත්වයක ඉන්න ගොබ්බයො තමයි.

    my55GSB.jpg
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,488
    16,233
    113
    ගෙයක් ඵහෙම තියෙනවද?කුලියටද ඉන්නෙ?දාපං බලන්න ගේ ෆොටෝ ඵකක්.හැබැයි අනුන්ගෙ ගෙවල් දාන්න ඔට්ටු නෑ..:lol:

    :lol:iphone SE thiyena un thama oya boru show danne.ara diva dik karana ekath ehemane :lol:
     
    jay-shan

    Well-known member
  • Jan 3, 2010
    4,381
    1,871
    113
    Metaverse
    Huawei CEO Seen With An... 10-26-2019 02:03 PM Apple lokuda pons?
    Huawei CEO Seen With An... 10-26-2019 01:24 PM උඹෙ අම්මා ආසයි කැරි ගාලා හුජ්ජ කරනවට ඒ උඹෙ 

    amma nattambilata redda ussala hamba karana salli walin phone katu ganna wesige puthala dennekta ridila. :lol:
    ammawa ewapan mama iPhone ekak huththa asse gahala ewannam. :lol:

    Hahahaha :lol:
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,376
    16,220
    113
    Kia Picanto විතරක් නෙමෙයි ඊට වඩා ගොඩක් ගනන් අඩු සෙකන්ඩ් හෑන්ඩ් Nissan FB 15 ගැනත් මම මේකෙ අහලා තියෙනවා. හැබැයි ඒ මගෙ ආසාවට මිසක් ඒ මගෙ බජට් එක නෙමෙයි. මම මගෙ බජට් එකට කාර් එක ගන්නවා නම් අද ගිහින් මේක අරන් එන්න පුලුවන්. :cool:

    N6fWP3X.png

    මට තියෙන්නෙ Toyota Corolla WXB 2018 එකක්. මම ඒක ගත්තේ මම ඒකට ගොඩක් කැමති නිසා මිස ඒක මගේ බජට් එක නෙමෙයි.

    අනේ බන් උඹ හිතුවේ ඔය talk එක මේකේ එවුන් අහන්නේ පලවෙනි පාර කියලද? ඕක සිරි ලංකාවේ සැහෙන්න common talk එකක්. :lol:

    දැන් උඹ මෙතන දමාගෙන කියන්න දගලන්නේ උඹට තියෙන වාහනේ වගේ දෙගුණයකටත් වඩා ගණන් වැඩි C200 එකක් උඹට දැන් උනත් ගන්න පුළුවන්. එත් උඹ C200 වලට කැමති නැහැ. උඹ කැමති axio එකට කියල නේද? හරි මචන් එළ. අපි දැනුවත් උනා. :lol:

    "මම ගණන් අඩු වහනයක් පදින්නේ මම එකට අසා නිසයි නැත්නම් මට ලම්බෝගිනි උනත් ගන්න සල්ලි නැතුව නෙවෙයි" කියන එක තමයි ලංකාවේ මරුටි/ඇල්ටෝ ඉදන් තියෙන හැම එකාම කියන්නෙ.

    "මම ගිය සතියේ ලම්බෝගිනි එකක් ගන්න ගියා. test drive එකක් ගියාම වැඩිය හිතට ඇල්ලුවේ නැති නිසා අපහු එන්න ආව. එන ගමන් මගදී දැකල මේ alto එක බලන්න ගියා. ඒක මට මාර විදියට හිතට ඇල්ලුව. ඒක නිසා අරන් ආව" වගේ කතා උනත් ඔහොමම කිව්වේ නැති උනත් කියාගන්න තටමන එවුන් තමයි ඉන්නෙ. :lol:

    උඹල කියන විදියට ලංකාවේ ඉන්න ගණන් අඩු වාහන පාවිච්චි කරන එවුන්ගෙන් බොහොම සුළු පිරිසක් තමයි ඊට වඩා ගණන් වැඩි වාහන ගන්න සල්ලි නැති නිසා ගණන් අඩු වාහනයක් පාවච්චි කරන්නෙ.

    "benz ගැන දන්න" benz වගේ වාහන පාවිච්චි කරලා නැති එකෙක්ගෙයි, benz පාවච්චි කරපු එකෙක්ගෙයි වෙනසත් දන්නව මචන් මම. bus එකෙන් බැහැල ඇවිල්ල "මම වාහන ගැන දන්න එකා" කියල පොර වෙන්න හදන එවුනුත් ඕනෑතරම් දැකල තියෙනව. එතනටම benz එකේ ඇවිල්ල කටයි පුකයි වහන් ඉන්න එවුනුත් දැකල තියෙනව. ඔය කියන වර්ග දෙකේ හැටි හොදට දන්න නිසා තමයි නෙට් එකේ search කරල හරි වෙන එකෙක්ගේ වහනෙක ටික දුරක් passenger seat එකේ නැගල ගියාට පස්සේ jeremy clarkson vibe දෙන එවුන්ගේ talks වැඩිය ඔය කියන විදියේ වාහන පාවිච්චි කරන එවුන් ලොකුවට ගන්නේ නැත්තේ. උඹට මේකේ ඉන්න එවුන් අතරේ නම් පොර වෙලා ඉන්න පුළුවන් ඇති "benz ගැන හරියටම දන්න axio එකේ යන අයිය" කියල ප්‍රසිද්ද වෙලා.

    මම benz අතේ අරන් නෙවෙයි මචන් ඉපදුණේ. මට මුලින්ම තිබුනේ honda CRX (1991) එකක්. පස්සේ subaru STI (1999) එකක්. ඊටපස්සේ peugeot 508 (2012) එකක්. ඊටපස්සේ benz එක. ඔය පාරේ එද්දී ගොඩක් මිනිස්සුන්ව හම්බවෙලා තියෙනව. :lol: :lol:
     
    Last edited:

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ඒ උබේ බජට් එක නිසා උබ entry level බජට් බෙන්ස් එකක් අරන් ඒක ආසවෙන් පදිනවා වගේ තමයි අනිත් එවුන් උන්ගෙ බජට් එකට සෙට් වෙන හුවාවි ෆෝන්ස් අරන් ඒවා ආසාවෙන් පාවිච්චි කරනවා. ඉතින් උබ උබට පුලුවන් සහ උබ කැමති දේ කරලා අනිත් එවුන්ට උන්ට පුලුවන් සහ උන් කැමති දේ කරන්න දීපන්.

    මම මුලු ත්‍රෙඩ් එකම හොදට කියෙව්වා. මම ඇහුවේ උබ කාර් එකේ පික් එකක් මෙතන දැම්මේ ඇයි කියලා නෙමෙයිනේ. බෙන්ස් ගැන දන්න එවුන් උබ ගැන හිතන විදිහ ගැනනෙ.

    :lol::lol:

    Kia Picanto විතරක් නෙමෙයි ඊට වඩා ගොඩක් ගනන් අඩු සෙකන්ඩ් හෑන්ඩ් Nissan FB 15 ගැනත් මම මේකෙ අහලා තියෙනවා. හැබැයි ඒ මගෙ ආසාවට මිසක් ඒ මගෙ බජට් එක නෙමෙයි. මම මගෙ බජට් එකට කාර් එක ගන්නවා නම් අද ගිහින් මේක අරන් එන්න පුලුවන්. :cool:

    N6fWP3X.png

    මට තියෙන්නෙ Toyota Corolla WXB 2018 එකක්. මම ඒක ගත්තේ මම ඒකට ගොඩක් කැමති නිසා මිස ඒක මගේ බජට් එක නෙමෙයි.

    එ වගේම වෙන කාර් එකක් ගැන මම හරියටම දන්න දෙයක් ෆෝරම් එකක ශෙයාර් කරන්න මට ඒ කාර් එකෙන් එකකුත් තියෙන්න ඕනයි කියලා නියමයක් නෑ. එහෙමනම් ඉතින් කාර් ගැන කතා කරන්න වෙන්නෙ කාර් සේල් කාරයන්ටම විතරයි. :lol::lol:

    කෙනෙක් දන්න දෙයක් ශෙයාර් කලාම "ඔන්ලයින් පොර" වෙනවා කියලා හිතන්නෙ එහෙම මානසිකත්වයක ඉන්න ගොබ්බයො තමයි.

    my55GSB.jpg

    wait wait.. iphone ekak ganna salli nati eka kohomada c200 ekak ganne.. ane ubala wage hinganno tama metana loku takl denne athe sate ne eka ekata kabura thuttu dekak hoyagena new walin katawa.. :rofl: Tawa tanaka tibaa iphone eka ganan eka aparadelu eken idamak gannawage deyak karanna onelu.. ai yako iphone eka ganna saliwalin idan ganne hadda thote wenna one .. laksha 2 ta mona idamdaa :rofl:

    ඒවගේ ෆෝන් එකක් ගත්තාම හිතට පොඩි ත්‍රිල් එකක් එනවනේ බං. ඉතින් ඒ ගැම්මෙන්ම පොඩි ප්ලෑන් එකක් ගහලා ලක්ෂ දෙකතුනක ආදායමක් එන වැඩක් කරපන්. එතකොට උබට ෆෝන් එක නිකන් වගේ.

    එහෙම නැත්තං උබ ෆ්‍රීලෑන්ස් වගේ කරනවා නම් ෆෝන් එකේ ගාන හොයන්නම කියලා ප්‍රොජෙක්ට්ස් ටිකක් කරලා ෆෝන් එක ගනින්. එතකොට උබේ හිත දන්නවා උබට එහෙම මහන්සි වෙන්න හිතුනේ iPhone එක ගන්න තිබ්බ ආසාව නිසයි කියලා. එතකොට උබට "ලක්ෂ 2ක් දීල ෆෝන් එකක් ගන්න එක නම් අපරාදයක්" කියලා හිතෙන එකක් නෑ.

    :P
     
    Last edited:

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,376
    16,220
    113
    ගෙයක් ඵහෙම තියෙනවද?කුලියටද ඉන්නෙ?දාපං බලන්න ගේ ෆොටෝ ඵකක්.හැබැයි අනුන්ගෙ ගෙවල් දාන්න ඔට්ටු නෑ..:lol:

    Ubata dan gewal wala photo balala kiyanna puluwanda rent ekata da inne nedda kiyala? 🤣🤣🤣

    Pala higana buwa yanna 😂
     
    Last edited:

    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    අනේ බන් උඹ හිතුවේ ඔය talk එක මේකේ එවුන් අහන්නේ පලවෙනි පාර කියලද? ඕක සිරි ලංකාවේ සැහෙන්න common talk එකක්. :lol:

    දැන් උඹ මෙතන දමාගෙන කියන්න දගලන්නේ උඹට තියෙන වාහනේ වගේ දෙගුණයකටත් වඩා ගණන් වැඩි C200 එකක් උඹට දැන් උනත් ගන්න පුළුවන්. එත් උඹ C200 වලට කැමති නැහැ. උඹ කැමති axio එකට කියල නේද? හරි මචන් එළ. අපි දැනුවත් උනා. :lol:

    "මම ගණන් අඩු වහනයක් පදින්නේ මම එකට අසා නිසයි නැත්නම් මට ලම්බෝගිනි උනත් ගන්න සල්ලි නැතුව නෙවෙයි" කියන එක තමයි ලංකාවේ මරුටි/ඇල්ටෝ ඉදන් තියෙන හැම එකාම කියන්නෙ.

    "මම ගිය සතියේ ලම්බෝගිනි එකක් ගන්න ගියා. test drive එකක් ගියාම වැඩිය හිතට ඇල්ලුවේ නැති නිසා අපහු එන්න ආව. එන ගමන් මගදී දැකල මේ alto එක බලන්න ගියා. ඒක මට මාර විදියට හිතට ඇල්ලුව. ඒක නිසා අරන් ආව" වගේ කතා උනත් ඔහොමම කිව්වේ නැති උනත් කියාගන්න තටමන එවුන් තමයි ඉන්නෙ. :lol:

    උඹල කියන විදියට ලංකාවේ ඉන්න ගණන් අඩු වාහන පාවිච්චි කරන එවුන්ගෙන් බොහොම සුළු පිරිසක් තමයි ඊට වඩා ගණන් වැඩි වාහන ගන්න සල්ලි නැති නිසා ගණන් අඩු වාහනයක් පාවච්චි කරන්නෙ.

    "benz ගැන දන්න" benz වගේ වාහන පාවිච්චි කරලා නැති එකෙක්ගෙයි, benz පාවච්චි කරපු එකෙක්ගෙයි වෙනසත් දන්නව මචන් මම. bus එකෙන් බැහැල ඇවිල්ල "මම වාහන ගැන දන්න එකා" කියල පොර වෙන්න හදන එවුනුත් ඕනෑතරම් දැකල තියෙනව. එතනටම benz එකේ ඇවිල්ල කටයි පුකයි වහන් ඉන්න එවුනුත් දැකල තියෙනව. ඔය කියන වර්ග දෙකේ හැටි හොදට දන්න නිසා තමයි නෙට් එකේ search කරල හරි වෙන එකෙක්ගේ වහනෙක ටික දුරක් passenger seat එකේ නැගල ගියාට පස්සේ jeremy clarkson vibe දෙන එවුන්ගේ talks වැඩිය ඔය කියන විදියේ වාහන පාවිච්චි කරන එවුන් ලොකුවට ගන්නේ නැත්තේ. උඹට මේකේ ඉන්න එවුන් අතරේ නම් පොර වෙලා ඉන්න පුළුවන් ඇති "benz ගැන හරියටම දන්න axio එකේ යන අයිය" කියල ප්‍රසිද්ද වෙලා.

    මම benz අතේ අරන් නෙවෙයි මචන් ඉපදුණේ. මට මුලින්ම තිබුනේ honda CRX (1991) එකක්. පස්සේ subaru STI (1999) එකක්. ඊටපස්සේ peugeot 508 (2012) එකක්. ඊටපස්සේ benz එක. ඔය පාරේ එද්දී ගොඩක් මිනිස්සුන්ව හම්බවෙලා තියෙනව. :lol: :lol:

    Salli thiyena eka athi eka
    Wahana walin wath gewal
    Walin wath maninna ba bn

    Anika uba kawadawath pohosat
    Kenek wenne na (uba ehema hithan hitiyata)
    Uba hitana widiya wwnas kr ganin
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    wait wait.. iphone ekak ganna salli nati eka kohomada c200 ekak ganne.. ane ubala wage hinganno tama metana loku takl denne athe sate ne eka ekata kabura thuttu dekak hoyagena new walin katawa.. :rofl: Tawa tanaka tibaa iphone eka ganan eka aparadelu eken idamak gannawage deyak karanna onelu.. ai yako iphone eka ganna saliwalin idan ganne hadda thote wenna one .. laksha 2 ta mona idamdaa :rofl:

    :P
    Dan uba kiyanne salli thibuna
    Paliuata expensive brand walinma
    Pavichchi krnna one kiyalada
    One tharam minissu innawa bn
    Luxury wahana wala yana
    Thama parana nokia phone pavichchi krna
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,376
    16,220
    113
    Salli thiyena eka athi eka
    Wahana walin wath gewal
    Walin wath maninna ba bn

    Anika uba kawadawath pohosat
    Kenek wenne na (uba ehema hithan hitiyata)
    Uba hitana widiya wwnas kr ganin

    Phosath kiyala kiyanne ne bn.
    Mata wada salli thiyena ewun ona tharam innawa.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,457
    23,702
    113
    ලිම්පෝපෝ කන්දෙ
    wait wait.. iphone ekak ganna salli nati eka kohomada c200 ekak ganne.. ane ubala wage hinganno tama metana loku takl denne athe sate ne eka ekata kabura thuttu dekak hoyagena new walin katawa.. :rofl: Tawa tanaka tibaa iphone eka ganan eka aparadelu eken idamak gannawage deyak karanna onelu.. ai yako iphone eka ganna saliwalin idan ganne hadda thote wenna one .. laksha 2 ta mona idamdaa :rofl:
    :P

    ඇයි මචන් පැත්තක හිටපු උබට ඔච්චර රිදුනෙ? :eek:

    Apple කම්පැනි එකේවත්ද වැඩ කරන්නෙ? :lol:

    ඒ කියන්නේ C 200 එකක් ගන්න කලින් අනිවාර්යෙන් iPhone එකක් අරන් ඉන්නම ඕන නේද. :sorry:

    මට "හිගන්නා" කියපු මුගෙ බෑන්ක් අකවුන්ට් එකේ ලක්ෂ පනහක්වත් තියෙනවද දන්නෙ නෑ. :lol: