Huawei CEO Seen With An iPad At Airport Security Line 🤣🤣

sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    :angry: ත්‍රෙඩ් එකේ මුල ඉදන් කියවන් වර
    මටත් තාම කියවන්න බැරිවුණා බං. කම්මැලියි. වෙලාවක් අරගෙන ඒත් කියවන්නෝන :D
    මම එකපාරටම කමෙන්ට් එකක් දාන්න අන්තිම පේජ් එකට යද්දි මෙන්න බෑන්ක් ස්ටේට්මන්ට් එකක් තියෙනව දැක්ක. මම ඒත් බැලුව මේ මොකක්ද කියල :rofl:
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    :angry: ත්‍රෙඩ් එකේ මුල ඉදන් කියවන් වර
    තව වේලාව ඕනෙ .:(
    මටත් තාම කියවන්න බැරිවුණා බං. කම්මැලියි. වෙලාවක් අරගෙන ඒත් කියවන්නෝන :D
    මම එකපාරටම කමෙන්ට් එකක් දාන්න අන්තිම පේජ් එකට යද්දි මෙන්න බෑන්ක් ස්ටේට්මන්ට් එකක් තියෙනව දැක්ක. මම ඒත් බැලුව මේ මොකක්ද කියල :rofl:

    :lol::lol:
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    මාත් පෞද්ගලිකවම ඇපල් කියන බ්‍රෑන්ඩ් එකට කැමති නෑ මචං. මම කියන්නෙ ඒක ආභරණයක් විදියට පාවිච්චි කරන එක ගැන නෙමෙයි. ෆෝන් එකක් විදියට මට නම් කොහෙත්වම හරියන්නෙ නෑ. ඇන්ඩ්‍රොයිඩ් එකක් එක්ක කම්පෙයාර් කරොත් සෑහෙන්න ලොකු වෙනසක් තියෙනව iOS එකේ. හැබැයි හාඩ්වෙයාර් කොලිටි එක නම් ඇපල් වල පට්ටයි(ඉස්සර දැන් කොහොමද දන්නෙ නෑ, දැනුත් එහෙම වෙන්න ඇති:rolleyes:). ඒත් OS එක ගත්තොත් නම් Android OS එක Functionality wise ගොඩක් ඉස්සරහින් ඉන්නව.

    මෙතැන කතාවෙන්නෙ ඕක ආභරණයක් විදියට පාවිච්චි කරන එක ගැන මචං. ඒ අතින් බැලුවොත් ඉතිං ඒක ඇත්ත තමයි. මිනිස්සු මාල මුදු දානව වගේ ලංකාවෙ මිනිස්සුන්ට මේක ආභරණයක්. මෙහේ මිනිස්සුන්ට ඒ මෙන්ටලිටි එක කොහොම ඇවිල්ලද දන්නෙ නෑ. ඒකට හැමෝම හැඩ ගැහෙනව. ඒකයි වෙන්නෙ මචං. ඇත්තටම ලංකාවෙ මිනිස්සුන්ගෙ මෙන්ටලිටි එකත් එක්ක බැලුවම ඇත්තටම ආභරණයක් විදියට පාවිච්චි කරන්න ගොඩක් වටින භාණ්ඩයක් තමයි මේක. බෙන්ස් එකකින් බැහැල අයි ෆෝන් එකක් පාවිච්චි කරාම බලන්න මිනිස්සු වඳින තරම. මේව ඉතිං අපේ කරුමෙට වෙලා තියෙන දේවල් බං මේ රටේ මිනිස්සුන්ට.

    මටත් දවසක Show off කරන්න පිස්සුවක් හැදුනොත් එදාට අයි ෆෝන් එකක් ගන්නව එතකල් අවශ්‍යතාවයෙන් බැලුවොත් අවශ්‍යතාවය 0යි බං :) :) :)

    Uba machan me kiyala thiyena de 100% k aththa.
    Loku kamata newei mama use karanneth C200 Amg ekak eth mage phone eka android s7 edge.
    Ubata kiyanna danata magen 10-15 denek vithara ahala thiyenawa ay oya apple phone ekak use karanne naththe benz wage luxury vehicle ekak use karalath.
    mata patta hina bn me mona logic walata.​
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara

    Uba machan me kiyala thiyena de 100% k aththa.
    Loku kamata newei mama use karanneth C200 Amg ekak eth mage phone eka android s7 edge.
    Ubata kiyanna danata magen 10-15 denek vithara ahala thiyenawa ay oya apple phone ekak use karanne naththe benz wage luxury vehicle ekak use karalath.
    mata patta hina bn me mona logic walata.​
    ඕව ඔහොම තමයි මචං:yes: ඒ මෙන්ටලිටි එක නම් කවදාවත් හැදෙන්නෙ නෑ අපේ රටේ. අපිත් ඒකට හැඩගැහෙන එක තමයි කරන්න තියෙන්නෙ :)
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    අයිෆෝන් ලොවේ රජතුමා randomguy සැරදේවා උතුමානෙනි.:lol::lol:ලේලන්ඩ් එකක් උඩින් ගියොත් ඔය බෙන්ස් එක ඉවරයි.ඔයා ලොකු මිනිහෙක් උනත් පොඩි මිනිස්සු එකතුවෙලා ඉන්න තැනක ඔය වගේ ලොකු පොර ටෝක්ස් දෙන උන්ව ගනන් ගන්නෙ නෑ.
     
    • Like
    Reactions: Rahula Kasun

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,689
    113
    හැමිනේශන්
    අයිෆෝන් ලොවේ රජතුමා randomguy සැරදේවා උතුමානෙනි.:lol::lol:ලේලන්ඩ් එකක් උඩින් ගියොත් ඔය බෙන්ස් එක ඉවරයි.ඔයා ලොකු මිනිහෙක් උනත් පොඩි මිනිස්සු එකතුවෙලා ඉන්න තැනක ඔය වගේ ලොකු පොර ටෝක්ස් දෙන උන්ව ගනන් ගන්නෙ නෑ.

    :lol::lol: ටහුකන්ඩ
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මම පදින්නේ බෙන්ස් C AMG 63 එකක් හුත්තො... අයිපොන් 11 එකක් පාවිච්චි කොරන්නේ...

    හීනෙන්​
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,545
    14,151
    113
    මම පදින්නේ බෙන්ස් C AMG 63 එකක් හුත්තො... අයිපොන් 11 එකක් පාවිච්චි කොරන්නේ...

    හීනෙන්​

    අහකට ගනින් තොගේ C63 හුචක්කුව මගේ AMG GT එකට ඉඩ දීලා :frown:
     
    jchandika

    Junior member
  • Jan 28, 2009
    84
    4
    8
    මේකෙ ප්බ්ලිශ් වෙලා තියන පොස්ට් කියෙව්වම මට ලියන්න හිතුන... අපිට බෙදිල යුද්ධ කරන්න මහා දෙයක් ඔනෙ නෑ බ්‍රො... චීනෙක්ගෙ පොටො එකකුත් ඈති... අපිට සන්වර්දනය ගොඩාක් ඈතයි බ්‍රො......