entry level බෙන්ස් එකට වඩා දැන් axio එක ගණන් කියලද උඹ කියන්න හදන්නේ?
උබේ ඔය ගු ගොඩ වගේ දෙගුණයක් විතර ගණන් CLA එකක්. entry නෙවෙයි මොන ලබ්බ උනත්.
හිගන කැරි පොන්නය ජීවිතේම පුක දීල හම්බ කරපු ගාන පෙන්නලා කියනව benz ගන්න පුළුවන් දැන් උනත් කියල.
හරකෝ මිනිහෙක්ගෙ වාහනේට වියදම් කරන budget එකයි සන්තකේට තියෙන ඔක්කොම සල්ලියි කියන්නේ දෙකක්. ඒක නිසා තමයි උඹට දැනටත් axio එකක් තියෙන්නේ benz එකක් නැතුව. උඹ මෙහෙම හිතපන්, උඹ ඔය සල්ලි ටික උස්සගෙන ගිහින් benz එකක් උස්සන් අවම උබේ ගෑණි ළමයින්ට බඩගිනි උනාම උබේ ෆයිය තමයි හපන්න දෙන්න වෙන්නේ. වාහනේ service එකක් අවම පුක තමයි දෙන්න වෙන්නේ. වාහන budget එක කියන්නේ වෙන එකක්. axio ගත්තේ ආසාවට වගේ ගොන් talks පිළිගන්න බැහැ. උඹේ හිඟන කමටයි උඹ axio වල යන්නෙ. benz ගන්න කලින් ගෙයක් දොරක් හදාගනින්. උඹ ඔය account balance බල බල උඹව රවට්ට ගන්න එකයි, මේකේ ඉන්න පොඩි කොල්ලොන්ව රවට්ටන එකයි කරන්නෙ. පුළුවන් නම් හෙට ගිහින් C200 එකක් අරන් කියපන්. නැත්නම් හිඟන පොන්නය කට වහන් හිටපන් "මම ගණන් අඩු කාර් වල ගියාට ලම්බෝගිනි ගන්න පුළුවන් පොරක්" කියල නහයෙන් අඩන්නේ නැතුව.
freelance කරන ගමන් හරක වගේ කසදත් බැදගෙන ළමයිත් හදාගෙන ඉන්න depressed නාකි අනාත හිඟන්නෙක් කියන එක තමයි අපිට පෙන්නේ.
කියන පුළුවන් හොඳම විදියට කිව්වේ. තේරුනේ නැත්නම් පොඩ්ඩක් පැත්තකට ගිහින් හිතපන්.
Damn this guy on fire






