Huawei E153 unlock karamu..

kasunrs

Member
Jul 11, 2007
28
1
0
එලම කිරි.. තෑන්ක් යූ වෙරි Myth මච් නියමෙට unlock වුනා ගින්දර වගේ.. දැන් කිසිම අවුලක් නෑ.. Dialog ඩොන්ගල් එකේ Etisalat සිම් එක.. හොහ් හොහ්..
 

lgchandana

Junior member
  • Mar 30, 2010
    364
    15
    18
    mageth thiyenne HUAWEI E153 , unlock karagaththa, Mobitel dongle eka DIalog SIM dala use karanne. me dongle eke speed eka kiyada.
    HUAWEI E153
    HUAWEI E1750C
    HUAWEI E220
    Option Icon
    mewage loku ganan walata ganna kota Dngle eke speed eka neda wenas wenne. ithin ape networks walin aduma dongle speed ekawath exceed wenna denne nahane, eka nisa adu speed dongle ekak unath awlak nahaneda, Lankawe apata.

    www.tipsblaster.com
     

    chathun_pc

    Active member
  • Jun 25, 2008
    207
    135
    43
    magnet field
    මේකෙන් dialog එකෙන් දැන් දෙන ඩොන්ගල් එකත අන්ලොක් කරන්න පුලුවන්ද ?
     

    kasunrs

    Member
    Jul 11, 2007
    28
    1
    0
    පුළුවන් පුළුවන්.. මාත් ඒ ඩොන්ගල් එකක් තමයි අන්ලොක් කරේ..:P
     

    kasunrs

    Member
    Jul 11, 2007
    28
    1
    0
    මේකෙන් dialog එකෙන් දැන් දෙන ඩොන්ගල් එකත අන්ලොක් කරන්න පුලුවන්ද ?

    පුළුවන් පුළුවන්.. මාත් ඒ ඩොන්ගල් එකක් තමයි අන්ලොක් කරේ..