HUAWEI E158 UNLOCK..!!

strsraj

Well-known member
  • Jun 26, 2010
    2,509
    1,002
    113


    මචන්ස් ලා Huawei E158 ඩොන්ගල් එකක් තියෙනව එටිසලාට් ලොක් එකක්..

    huawe-e158.png


    158 කියන්නෙ අලුත් ඇල්ගොරිදම් මම හිතන විදිහට..මම DC Files වලින් අරන් Firmware & Dashboard Update ගැහුවා.. ඒත් තාමත් ලොක්.. Unlock Code එකක් ඉල්ලන්නෙත් නෑ.. Only Specified SIM Card can be used on this device ද මොකක්ද මගුලක් වැටෙනවා..

    මොකද කරන්නෙ?? කාටහරි පුලුවන්නම් නිව් ඇල්ගොරිදම් අන්ලොක් කෝඩ් එක දියන්කෝ මේකෙ.. ලොකු උදව්වක්..

    අන්ලොක් කෝඩ් එක අරන් Huawei Code Writer එකෙන් Write කරපුවම හරිනෙ???


    Model : E158

    Firmware Version : 11.609.18.01.158

    NETWORK :^CARDLOCK: (41303,41303)

    IMEI :359890030535034

     

    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    machan IMEI eka 35************* wage enawa nam man hithanne old algo eka tynne. new algo nam IMEI eka 86 walin patan ganne. code ekak illan naththam code writer eken write karanda wei​
     

    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,509
    1,002
    113
    machan IMEI eka 35************* wage enawa nam man hithanne old algo eka tynne. new algo nam IMEI eka 86 walin patan ganne. code ekak illan naththam code writer eken write karanda wei​

    Write Karata Error Kiyala watenawa ban..
     

    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,509
    1,002
    113
    Ado Huawei Modem unlocker eken Temporarily unlock karanna puluwan.. Eth galawapu gaman aye lock wenawa.. ekata mokada karanne?