oya mobile partner software eka update karanna.ethakota hariyanawa.එල එල සිරා වැඩක්
මචන් මගේ e1550 එකේ වෙන සිම් එකක් දැම්මට පාස්වර්ඩ් ඉල්ලන්නේ නෑනේ බං
ඒක අන්ලොක් වෙලාද තියෙන්නෙ?
වෙන සිම් වලින් හැබැයි එස්එම්එස් එකක්වත් යවන්න බෑ
කොහොමද මේක හරිගස්සගන්නේ??![]()

නියමට වැඩ. එළකිරිම තමයි
elaazz........
thnx...
Hureeeyyyyyy Unlock una Thanks macho.. Rep+



