Huawei e3131 Help

320kanishka

Well-known member
  • Mar 11, 2010
    1,239
    383
    83
    In Your Heart
    මචන්ලා මට දන්න කෙනෙක් කියන්නකො ඩයලොග් huawei E3131 ඩොන්ගල් එක අන්ලොක් කරගන්න ක්‍රමයක්:baffled::baffled:

    man firmware eka update kola :oo::oo::dull::dull:
     
    Last edited:

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,404
    678
    113
    Sri Lanka
    මචන්ලා මට දන්න කෙනෙක් කියන්නකො ඩයලොග් huawei E3131 ඩොන්ගල් එක අන්ලොක් කරගන්න ක්‍රමයක්:baffled::baffled:

    imie එකෙන් unlock කරන කොට අලුත් code algorhythem එකෙන් කරන්න . තේරෙන්නේ නැත්නම් මට imie එක එවන්න
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,404
    678
    113
    Sri Lanka
    customers la adu hindada koheda matanam 8-10 mbps enawa. habai 7.2 dongle eka thibba kaale awe 4-5k withara.

    උඹ ඔය කියන්නේ මෙගා බිට්ස් මටත් 8 - 10 වගේ එනවා. මම දැම්මේ IDM එකෙන් download කරද්දී තත්පරයට එන මෙගා බයිට් ගාන :)