Huawei GR 5 mini

whitehat

Well-known member
  • Jun 20, 2015
    1,515
    143
    63
    Machan ekakuth eke huawei gr5 mini use karana aiya innawa Nam , phone eka gana mokada kiyanna,.any reviews?
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,722
    1
    15,120
    113
    Huawei නම් ගන්න එපා බන්. අරන් සන්තෝසෙන් ඉන්න එකෙක් නෑ . ඔ්න වෙලාවක නාහෙන් අඩාගෙන ඉන්නේ. එක්කෝ විකුණනවා පට ගාලා
     

    whitehat

    Well-known member
  • Jun 20, 2015
    1,515
    143
    63
    Huawei නම් ගන්න එපා බන්. අරන් සන්තෝසෙන් ඉන්න එකෙක් නෑ . ඔ්න වෙලාවක නාහෙන් අඩාගෙන ඉන්නේ. එක්කෝ විකුණනවා පට ගාලා

    R u sure¿⁇⁇
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    Huawei නම් ගන්න එපා බන්. අරන් සන්තෝසෙන් ඉන්න එකෙක් නෑ . ඔ්න වෙලාවක නාහෙන් අඩාගෙන ඉන්නේ. එක්කෝ විකුණනවා පට ගාලා

    mama nam santhosen
    aran 1yr witara cam eka e ganama quality
    bat thama dawas 2kwath adinawa
    stuck wela na thama
     
    Last edited:

    |||-podda-|||

    Well-known member
  • Jun 27, 2009
    2,386
    270
    83
    35
    TOP SECRET
    man use karanne p8 lite, patta phone eka, mage yaluwek gatta gr5 mini, yako mini eketh tiyenne p9 eke features mai habai gaana adui, wenasakara tiyenne ram eka tamai, aparade matath ganna tibbe mini eka. :P
     

    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,147
    1,233
    113
    Using huawei phone more than 2 years, Huawei G610 no issue at all....working perfectly
     

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,603
    776
    113
    Hamilton, NZ
    Huawei නම් ගන්න එපා බන්. අරන් සන්තෝසෙන් ඉන්න එකෙක් නෑ . ඔ්න වෙලාවක නාහෙන් අඩාගෙන ඉන්නේ. එක්කෝ විකුණනවා පට ගාලා

    redda thma :lol: uba pawaichi krala thiynwada?
     

    rohan117560

    Well-known member
  • Feb 10, 2013
    960
    62
    48
    mama gaththa Huawei GR 5 mini. godak hodai. hebai ithin Nokia 3310 wage nemei, namuth godak hodai. ada godak devices Huawei thamai
     

    TheRockSays

    Well-known member
  • Aug 5, 2014
    1,603
    483
    83
    The Past
    blog.thedonkeyengine.com
    අපේ කට්ටියට ඉතින් phone කියන්නේ samsung නේ.. හරියට වාහන කියන්නේ toyota වගේ.. වෙන මුකුත් ගන්න බයයි. huawei කියන්නේ හොද brand එකක්.. බය නැතුව හොද phone එකක් බලල ගනින්.. P9, P9 lite දෙකම හොදයි කියල sure.
     

    prasannaf

    Well-known member
  • May 15, 2006
    5,240
    483
    83
    42
    thumpane Posts: 3,94157,97567
    අපේ කට්ටියට ඉතින් phone කියන්නේ samsung නේ.. හරියට වාහන කියන්නේ toyota වගේ.. වෙන මුකුත් ගන්න බයයි. huawei කියන්නේ හොද brand එකක්.. බය නැතුව හොද phone එකක් බලල ගනින්.. P9, P9 lite දෙකම හොදයි කියල sure.
    p9 ekei p9 lite ekei wenasa mokakda bun