Huawei GR 5 mini

prasannaf

Well-known member
  • May 15, 2006
    5,240
    483
    83
    42
    thumpane Posts: 3,94157,97567
    meka hondada
    HUA_HU-CHC-U01_Ad_01_zoom.jpg
     

    Terminator75

    Active member
  • Dec 30, 2015
    600
    200
    43
    Maharagama
    Mage thatta gaththa oya GR5 mini phone eka, godak honda phone ekak kiyanna tharam waraddak na. Stuck wenne ehema na lesiyen eka nisa patta. Gannawanam e price ekata honda phone ekak.
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,360
    13,962
    113
    Huawei නම් ගන්න එපා බන්. අරන් සන්තෝසෙන් ඉන්න එකෙක් නෑ . ඔ්න වෙලාවක නාහෙන් අඩාගෙන ඉන්නේ. එක්කෝ විකුණනවා පට ගාලා

    මොන බොරුද මගේ Nexus 6P එක එලටම තියෙන්නේ......අරන් අවුරුද්දක් විතර දැන්​
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,360
    13,962
    113
    Iwasala idala next uear enna thiyena NOKIA Ekak ganin..oya 2.50 brand ganne nathiwa

    උන්ට 2.50 හරි brand එකක් තියනවා නොකියා උන්ට ඇපත් නෑනේ :rofl: මොලේ අමාරුවක්ද බං phone එකක් එයිද කියලත් sure නැතුව ලබන අවුරුද්ද වෙනකන් බලන් ඉන්න?:lol:
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    GR5mini වලට යනවට වඩා ලාබ නැද්ද y6ii යන එක? දෙකේ වෙනස තියෙන්නේ ෆින්ගර් ප්‍රින්ට් සෙන්සර් එකෙයි ප්‍රොසෙසර් එකෙයි විතරයි..
    මිල 10000ක වෙනසක් තියෙනවා :eek:


    http://m.huawei.com/enmobile/consumer/mobile-phones/detail/huawei-y6ii-en.htm

    hw_u_019360.jpg
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    P.S: y6ii ගැන GSMarena එකෙන් බලන්න එපා.. ඒකේ ඩිටේල්ස් වැරදියි.. මම දුන්න හුආවෙ ඔරිජිනල් සයිට් එකෙන් හෝ සිංගර් එකේ සයිට් එකෙන් බලන්න
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,350
    5,764
    113
    Hell & Heaven (Kiribathgoda)
    samsung thama lag wena ekai stuck wena ekai lestama tiyena phon eka .. kochchara high end phone ekak unath kalayak yaddi heat wenawa stuck wenawa


    uba puluwan nam GR5 e kiyanne Honor 5X eka hari P9 Lite ekata hari palayan . hoda phone dekak ... huawei ma hoyanawa nam

    P8 Lite ekath dan ganan adui ......... mage yaluwek eka pawichchi karanawa dan 1.5 years wage .... games gahanawa palenna ... kisima awlak na ada wenakan

    Iye thawath mage yaluwek gaththa P9 Lite eka ... Gold color eka 33000/- wage une ..... patta phone eka