Huawei honor 4x

Diego....

Junior member
  • Sep 3, 2010
    326
    6
    18
    එලකිරියනි, මම Huawei honor 4x එකක් ගන්න හිතන් ඉන්නෙ,
    දැනට use කරන අය ඉන්නවනම් ගුන දොස් විචාරයක් කරන්න.
    ඇත්තටම මට ඔනෙ
    Ram 2GB / Cam 13 MP / Dual Sim & 4G තියෙන හොද phone එකක්,
    Budget එක උපරිම 35,000 ටමයි,
    මේක නැතිව වෙන මොකක් හරි හොද එකක් ඒ ගානට ටියෙනව නම් කියන්න...
     
    Last edited:

    Pixel Art

    Active member
  • Mar 19, 2013
    559
    49
    28
    math ganna gihin kade un ma kiwwa ban 2nd hand market na mewata kiyala passe man HTC 626 G+ eka gaththa ph eka awulak na habai 1GB ram ekath lokuwata danenne nam na. oya kiwwa hama demath tiyenawa..
     
    Diego....

    Junior member
  • Sep 3, 2010
    326
    6
    18
    math ganna gihin kade un ma kiwwa ban 2nd hand market na mewata kiyala passe man HTC 626 G+ eka gaththa ph eka awulak na habai 1GB ram ekath lokuwata danenne nam na. oya kiwwa hama demath tiyenawa..

    phone eka hodaida ban, 1GB Ram eka atida wedak karaganna, mata 4G t tiyena ekak tamai baluwe, okata tiyeda?
     
  • Jul 4, 2009
    7,259
    462
    83
    එලකිරියනි, මම Huawei honor 4x එකක් ගන්න හිතන් ඉන්නෙ,
    දැනට use කරන අය ඉන්නවනම් ගුන දොස් විචාරයක් කරන්න.
    ඇත්තටම මට ඔනෙ
    Ram 2GB / Cam 13 MP / Dual Sim & 4G තියෙන හොද phone එකක්,
    Budget එක උපරිම 35,000 ටමයි,
    මේක නැතිව වෙන මොකක් හරි හොද එකක් ඒ ගානට ටියෙනව නම් කියන්න...

    Oka mage yaluwek gawa tiyenawa. sira phone eka. gewana ganata watinawa ban. look ekath sira. 5.5 IPS display. full HD. sira quality 4n eka. Huawei wala awla OS update enne na. SIM dekatama 4G wada. :baffled::baffled:
     
    Diego....

    Junior member
  • Sep 3, 2010
    326
    6
    18
    සුදු මහත්තයා;18830477 said:
    Oka mage yaluwek gawa tiyenawa. sira phone eka. gewana ganata watinawa ban. look ekath sira. 5.5 IPS display. full HD. sira quality 4n eka. Huawei wala awla OS update enne na. SIM dekatama 4G wada. :baffled::baffled:

    thanks "sudu mahattayo".... :yes:
    photos ehema quality da ban, internet yanakota ehema kisi awulak naa neda?
    :rolleyes:
     
    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    මචං මං use කරන්නෙ Sony Z1. හැබැයි මමාට මං Huawei honor 4x එකක් සිංගර් එකෙන් අරං දුන්න 31500/=(වට්ටමක් 2%ක් වගේ). කිසිම අවුලක් නැතුව වැඩ කරනවා.. බැටරිත් Sony Z1 වගේ use කරන්න පුළුවන්. dual sim කිසි අවුලක් නෑ. 4G, 2 GB ram, Qualcomm Snapdragon. පට්ටම හොදයි 5.5" display. Slim. බය නැතුව ගනින්. front cam 5mpx, rear 13mpxl. Li-Po 3000 mAh battery..
     
    bashu

    Active member
  • Oct 28, 2013
    710
    33
    28
    මචං මං use කරන්නෙ Sony Z1. හැබැයි මමාට මං Huawei honor 4x එකක් සිංගර් එකෙන් අරං දුන්න 31500/=(වට්ටමක් 2%ක් වගේ). කිසිම අවුලක් නැතුව වැඩ කරනවා.. බැටරිත් Sony Z1 වගේ use කරන්න පුළුවන්. dual sim කිසි අවුලක් නෑ. 4G, 2 GB ram, Qualcomm Snapdragon. පට්ටම හොදයි 5.5" display. Slim. බය නැතුව ගනින්. front cam 5mpx, rear 13mpxl. Li-Po 3000 mAh battery..
    z1 eka kohomada machan?
     
    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,163
    780
    113
    එලකිරියනි, මම Huawei honor 4x එකක් ගන්න හිතන් ඉන්නෙ,
    දැනට use කරන අය ඉන්නවනම් ගුන දොස් විචාරයක් කරන්න.
    ඇත්තටම මට ඔනෙ
    Ram 2GB / Cam 13 MP / Dual Sim & 4G තියෙන හොද phone එකක්,
    Budget එක උපරිම 35,000 ටමයි,
    මේක නැතිව වෙන මොකක් හරි හොද එකක් ඒ ගානට ටියෙනව නම් කියන්න...

    gana epa bun melo rahak naha, OS update wath enne naha. gatha wagema thiyewi update mukuth nathi nisa...wena brand ekakata palayan. HTC phone ekath dan problem company eka watila thiyenne
     
    Diego....

    Junior member
  • Sep 3, 2010
    326
    6
    18
    මචං මං use කරන්නෙ Sony Z1. හැබැයි මමාට මං Huawei honor 4x එකක් සිංගර් එකෙන් අරං දුන්න 31500/=(වට්ටමක් 2%ක් වගේ). කිසිම අවුලක් නැතුව වැඩ කරනවා.. බැටරිත් Sony Z1 වගේ use කරන්න පුළුවන්. dual sim කිසි අවුලක් නෑ. 4G, 2 GB ram, Qualcomm Snapdragon. පට්ටම හොදයි 5.5" display. Slim. බය නැතුව ගනින්. front cam 5mpx, rear 13mpxl. Li-Po 3000 mAh battery..

    thank macho,,,
    a unata os ekata updates naa kiyanawane ban, :no:
     
    Diego....

    Junior member
  • Sep 3, 2010
    326
    6
    18
    gana epa bun melo rahak naha, OS update wath enne naha. gatha wagema thiyewi update mukuth nathi nisa...wena brand ekakata palayan. HTC phone ekath dan problem company eka watila thiyenne

    hafoi.. ehemat seen ekakda?
    Xiaomi hodaida dannaa neda ban?
     
    Diego....

    Junior member
  • Sep 3, 2010
    326
    6
    18
    එළකිරි කොල්ලෙක්;18832998 said:
    Lenovo K3 note pandawill gennapn. 23 800 k wage mata giye. dn eetat wada adui. superb phone eka. ekama awla tikak loku wadiyi. :dull:

    ela, mata onekarana gadgets tika oke tiyeda macho..