මචන් මේ වොච් එක යුස් කරන්නේ කවුද බන්. මම හොනර් බෑන්ඩ් එකක් දැනට යුස් කරන්නේ ඉතින් මෙකත් ගන්න බැලුවේ ඩොලර් 100 වගේ වෙනව.