Huawei Honor Holly ( help )

ishan_s

Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    huawei-honor-holly-1.jpg

    http://www.gsmarena.com/huawei_honor_holly-6738.php

    machanla mee fone eka hodai da.... picture qulaty , video qulaty.... paawichchi karana aya innawada...... prize ekath kiyapalla gaththa...
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    MT6582 කියන්නෙ Generation එකක් පස්සෙ තියන Mediatek Mid range SOC එකක්.
    Latestම Mediatek SOC තමා MT6732, MT6752, MT6792.

    MT67XX LTE සපෝට් කරනවා. ඒ කියන්නෙ Huawei Honor Holly වගේ budget phones ඉස්සරහට එනවා 4G එක්ක. ඉතිං 20000ට අඩුවෙන් 4G පෝන් එකක් ගන්න පුලුවන් ලබන අප්‍රේල් වෙනකං වගේ ඉවසුවොත්.

    Brand පස්සෙ පන්නන්නෙ නැත්තං මේ වගේ එකක් බලන්න.

    Meizu M1 (MT6732) (Antutu 30000)
    Elephone P6000 (MT6732) (Antutu 30000)
    Jiayu S3 (MT6752) (Antutu 42000)
     
    Last edited:

    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,306
    999
    113
    පැටියා;17864935 said:
    MT6582 කියන්නෙ Generation එකක් පස්සෙ තියන Mediatek Mid range SOC එකක්.
    Latestම Mediatek SOC තමා MT6732, MT6752, MT6792.

    MT67XX LTE සපෝට් කරනවා. ඒ කියන්නෙ Huawei Honor Holly වගේ budget phones ඉස්සරහට එනවා 4G එක්ක. ඉතිං 20000ට අඩුවෙන් 4G පෝන් එකක් ගන්න පුලුවන් ලබන අප්‍රේල් වෙනකං වගේ ඉවසුවොත්.

    Brand පස්සෙ පන්නන්නෙ නැත්තං මේ වගේ එකක් බලන්න.

    Meizu M1 (MT6732) (Antutu 30000)
    Elephone P6000 (MT6732) (Antutu 30000)
    Jiayu S3 (MT6752) (Antutu 42000)

    මෙව්වා කොහෙද ගන්න තියෙන්නේ?
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මෙව්වා කොහෙද ගන්න තියෙන්නේ?

    Ebay, Gearbest, Aliexpress, Dealsprime, Pandawill වගේ සයිට් වලින් තමා ඉතිං.
    Dialcom එකෙත් තියනවා Leago කියන බ්‍රෑන්ඩ් එකේ ෆෝන් ඒත් ගාන වැඩියි :dull:

    http://dialcom.lk/categories.php?path=1-58
     
    Last edited:

    great ace

    Well-known member
  • May 1, 2010
    3,417
    991
    113
    hikkaduwa
    4න් එක හොදයි බන් ගනින්,,මම use කරන්නෙත් honor holly තමයි,ගත්ත ගානට වටිනවා :) :) මගෙ වැඩ ටික නම් අව්ලක් නැතුව කරගන්න පුලුවන් මචන් :) :) colors,,picture quality,,cam ඔක්කොම හොදයි මචන්

    උබ ඉතින් 20ට අඩුවෙන් 4න් එකක් ගන්නවනම් 30ක 40ක 4න් එකක තියෙන performance බලපොරොත්තු වෙන්න එපා මචන්,,මම කිව්වෙ cam එක හෙම එක එක්කෙනාගෙ තියෙන්නෙ එක එක quality නෙහ්,

    වෙන කියන්න තරම් case එකක් නෑ බන්,4න් එක නම් ගොඩක් හොදයි,
    Dual sim ,,එක sim එකක් 3G අනිත් එක 2G
    Kitkat තියෙන්නෙ :) :)
     
    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ

    honor 3c eka gnaa mkda kiyane mcn?
     
    ishan_s

    Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    4න් එක හොදයි බන් ගනින්,,මම use කරන්නෙත් honor holly තමයි,ගත්ත ගානට වටිනවා :) :) මගෙ වැඩ ටික නම් අව්ලක් නැතුව කරගන්න පුලුවන් මචන් :) :) colors,,picture quality,,cam ඔක්කොම හොදයි මචන්

    උබ ඉතින් 20ට අඩුවෙන් 4න් එකක් ගන්නවනම් 30ක 40ක 4න් එකක තියෙන performance බලපොරොත්තු වෙන්න එපා මචන්,,මම කිව්වෙ cam එක හෙම එක එක්කෙනාගෙ තියෙන්නෙ එක එක quality නෙහ්,

    වෙන කියන්න තරම් case එකක් නෑ බන්,4න් එක නම් ගොඩක් හොදයි,
    Dual sim ,,එක sim එකක් 3G අනිත් එක 2G
    Kitkat තියෙන්නෙ :) :)

    ow machan 4n eka hodai mama ganna giye... video record karala baladdi 3gp ne bn video record wenne... wenas karanna ba eeka nisa atarala damma :(