Aluth eco system ekak heduwata minissu ewata huru wenna godak kal yai. Google eco system eken galawanna amrui dan. Youtube gmail nethiwa itn global market ekata sell karana eka lesi wenne ne. Hebei itn competition eka hodai. Consumerta thoraganna options wedi wenwa. Neththam itn googleluth Microsoft wage monopoly ekak wenwa

ලිනක්ස් කර්නල් එක නැතුව නම් මුල ඉදලම ඔස් එකෙ ඉදලම ඇප්ස්ටොර් එක වෙනකන්ම හදන්නහ් වෙනවාලිනක්ස් කර්නල් එකක් උඩ දුවන ඇන්ඩ්‍රොයිඩ් නැති උනාට Huawei ඊට වැඩිය හොදට නැගිටී. උන් ඒ කර්නල් එකෙන්ම os එකක් දායි. කොහොමත් උන් ඕකට රෙඩි පිට ඉන්න ඇත්තේ.

https://www.theverge.com/2019/5/19/18632075/intel-qualcomm-huawei-ban-us-chipmakers-report