Huawei Mate 7

බකුනා

Well-known member
  • Apr 24, 2012
    1,847
    192
    63
    29
    අවතැන් වෙලා ඉන්න
    මම Huawei Mate 7 එකක් ගන්න කියල බැලුවෙ

    USe කරපු අය ඉන්නවනම්.. පොඩඩ්ක් තියන අවල් එහෙම කියනවද
    ගන්න ඉන්නෙ 16GB / 2gb ram එක
    (ගොඩක් උන් කියනව සෝනි ගන්න තියල ඒත් ඩිස්ප්ල් එක අගල් 6ක් වගේ ඕන:baffled:)

    වැදගත්ම දේ තමයි මිල ඉක්මනට බහීද කියන එක
    :dull:

    mate-7-pr.jpg
     
    Last edited: