මම Huawei Mate 7 එකක් ගන්න කියල බැලුවෙ
USe කරපු අය ඉන්නවනම්.. පොඩඩ්ක් තියන අවල් එහෙම කියනවද
ගන්න ඉන්නෙ 16GB / 2gb ram එක
(ගොඩක් උන් කියනව සෝනි ගන්න තියල ඒත් ඩිස්ප්ල් එක අගල් 6ක් වගේ ඕන
)
වැදගත්ම දේ තමයි මිල ඉක්මනට බහීද කියන එක
USe කරපු අය ඉන්නවනම්.. පොඩඩ්ක් තියන අවල් එහෙම කියනවද
ගන්න ඉන්නෙ 16GB / 2gb ram එක
(ගොඩක් උන් කියනව සෝනි ගන්න තියල ඒත් ඩිස්ප්ල් එක අගල් 6ක් වගේ ඕන
)වැදගත්ම දේ තමයි මිල ඉක්මනට බහීද කියන එක

Last edited: