Huawei Matebook ලැප්ටොප් හොඳද? ෆෝන් වල තියෙන අවුලම Huawei ලැප්ටොප් වලත් තියෙනවාද? Huawei ලැප්ටොප්වල පාවිච්චි කරන්න බැරි Softwares තියෙනවාද
Huawei laptop superb. My wife use Ryzen 4700u matebook D14 with backlit keyboard. Can even play old games like AC3/ Call of dutyHuawei Matebook ලැප්ටොප් හොඳද? ෆෝන් වල තියෙන අවුලම Huawei ලැප්ටොප් වලත් තියෙනවාද? Huawei ලැප්ටොප්වල පාවිච්චි කරන්න බැරි Softwares තියෙනවාද
Ryzen 4000 series ekak ganin. Backlight keyboard ekak na
Huawei laptop superb. My wife use Ryzen 4700u matebook D14 with backlit keyboard. Can even play old games like AC3/ Call of duty
No issues like phones
You can use whatever the software you like
Colour fade wenne na. It's fully aluminium body not plastic with silver colour paint.backlight keyboard neda?
silver color nisa board eke atha thiyena thana kalayak yaddi paata venas venne nadda bro.man dakala thiyenawa godak silver color lap vala a aula thiyenewa. wadipura use vena laps vala.Hard use karanna hodaida coding valata ehema
මගෙ ලග තියෙන්නේ D15 එකක් . Display එක නම් ටිකක් quality මදි වගේ. Cam එක තියෙන්නේ keyboard එකේ නිසා adjust කරන්න බෑ. Backlit keyboard එකක් නෙවෙයි තියෙන්නේ ඒ වගේම number pad එකකුත් නෑ . Card reader එකකුත් නෑ . අනිත් හැමඅතින්ම හොඳයි . Speakers උනත් ගොඩක් හොඳයි .