මචං නෙට් එකේ බලද්දී ලාබෙට ලංකවේ ගන්න තියෙන tablet pc කියලා තිබුනේ
Asus FonePad 7 FE170CG -Huawei MediaPad 7 Youth2
මට කොහොමත් වියදම් කරන්න පුලුවන් 23000 වගේ තමයි
මේ දෙක අතරින් හොද එක මොකද්ද
අයුල් නැතිව පාව්ච්චි කරන්න පුළුවන් එක
මේ ගානට වෙන හොද ඒවා ගන්න තියෙනවද?
Asus FonePad 7 FE170CG -Huawei MediaPad 7 Youth2
මට කොහොමත් වියදම් කරන්න පුලුවන් 23000 වගේ තමයි
මේ දෙක අතරින් හොද එක මොකද්ද
අයුල් නැතිව පාව්ච්චි කරන්න පුළුවන් එක
මේ ගානට වෙන හොද ඒවා ගන්න තියෙනවද?