Huawei nexus 6P ගත්ත අය ඉන්නවද?

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,134
    17,002
    113
    Huawei nexus 6P ගත්ත අය ඉන්නවද?

    Huawei nexus 6P ගත්ත අය ඉන්නවද?මම ඊයේ ෂොප් එකකට ගිහින් බැලුවා.build කොලටි එක පට්ට බං.ඩීසන් ෆෝන් එක.stereo sound එහෙම කණ පැලෙන්න තියෙනවා..ඉස්සරහ ස්පීකර් දෙකක්නේ.බැටරි ලයිෆ් එකත් නියමයිලු.ගත්ත එකෙක් ඉන්නවනම් කොහොමද කියලා කියපන්කො.මටත් ආස හිතුනා ගන්න මගේ දැනුමේ හැටියට නම් පට්ට phone එකක්..:yes::love:

    Huawei-Nexus-6P-Xiaomi-Redmi-Note-3-Huawei.jpg

    gsmarena_001.jpg

    http://www.gsmarena.com/huawei_nexus_6p-7588.php
     
    Last edited:

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    සුපිරි ෆෝන් එක මචන්... මමත් ගන්න බැලුවා ඒත් පස්සෙ Oneplus 2 එකක් ගත්තා...

    මෙහේ 2000AED(Rs.78000) විතර වෙනවා...

    Single සිම් නේද??

    සල්ලි තියනව නම් ගනින් මචන්... නියම ෆෝන් එක...

    ඕකේ තියන වැඩකෑලි ටිකම අඩුවට Oneplus 2 එකෙන් කරගන්න පුලුවන් නිසා මම ඒක ගත්ත.....
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,134
    17,002
    113
    okkoma hodai ban :D eth sd slot ekak nae and no infrared :(

    තුක් විතරක්.මතක් කරන්න එපා ඔය sd card.:angry:.මම එක පාරක් ගෙදර කට්ටියත් එක්ක ට්‍රිප් එකක් ගිය වෙලාවේ ෆෝන් එකේ මෙමරි ෆුල් නිසා sd එකට ෆොටෝස්/වීඩියෝස් save වෙන්න දාලා ෆොටෝ ගත්තා...ගෙදර ඇවිත් ගැලරි එකේ බලනකොට එක ෆොටෝ එකක්වත් නැහැ.:(මට පට්ට නෝන්ඩිය.එදායින් පස්සේ අද වෙනකන් sd කාර්ඩ් නම් දාන්නේ නැහැ ෆෝන් එකට.:growl:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡
    තුක් විතරක්.මතක් කරන්න එපා ඔය sd card.:angry:.මම එක පාරක් ගෙදර කට්ටියත් එක්ක ට්‍රිප් එකක් ගිය වෙලාවේ ෆෝන් එකේ මෙමරි ෆුල් නිසා sd එකට ෆොටෝස්/වීඩියෝස් save වෙන්න දාලා ෆොටෝ ගත්තා...ගෙදර ඇවිත් ගැලරි එකේ බලනකොට එක ෆොටෝ එකක්වත් නැහැ.:(මට පට්ට නෝන්ඩිය.එදායින් පස්සේ අද වෙනකන් sd කාර්ඩ් නම් දාන්නේ නැහැ ෆෝන් එකට.:growl:

    eke ube waraddakne ithin phone eke waraddakye :rofl: sd card gaddi balalla ganna epaye root karaddi ehama watinawa godak welawata sd card
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    Podi Silva - පොඩි සිල්වා;19748930 said:
    ගාන කීය ද බන්
    රේඩියෝ නෑ නේ බන්
    කාඩ් ගහන්නත් බෑ
    ඔය දෙක තමා අවුල
    Nexus 5x එක තිවුනේ නැද්ද බන්

    Radio enne ne kohomath Nexus wala :) card gahanna beriunaata thamanta one storage eken gaththnan hari ban..godak den cloud wala store karana nisaa ehe eunta lokuuu issue ekak ne..

    5x aulak ne..lankawe nan 64kwage abans eke..hebei 16gb
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,134
    17,002
    113
    eke ube waraddakne ithin phone eke waraddakye :rofl: sd card gaddi balalla ganna epaye root karaddi ehama watinawa godak welawata sd card

    sd කාර්ඩ් එක ඔරිජිනල්.මම දන්නේ නැහැ මොකක්ද උනේ කියලා.කොහොම හරි ඒ දේ උනේ sd හුට්ට නිසානේ.කවදාවත් root කරන්නේ නැහැ මම ගන්න ෆෝන්ස්.මොකද මම ෆෝන් එකක් මාස දහයක් වගේ use කරලා විකුනනවා..ඒක නිසා අවුලක් නැහැ.:D
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,134
    17,002
    113
    Radio enne ne kohomath Nexus wala :) card gahanna beriunaata thamanta one storage eken gaththnan hari ban..godak den cloud wala store karana nisaa ehe eunta lokuuu issue ekak ne..

    5x aulak ne..lankawe nan 64kwage abans eke..hebei 16gb

    uba dialcom neda beluwe :D appo oken aran amaruwe wetenna epaa..balapan meke threads ethi hugak..lagadith thibba..aaye wena shop ekakata nan danna tharamin 6p thaama ewith ne ....

    නෑ බං අරූ price අහපු නිසා දැම්මේ.මගේ යාළුවෙක් නිතරම සින්ගා,බැංකොක් වගේ යනවා.ඒක නිසා එහෙන් ගෙන්න ගන්න බැලුවේ.:)