Huawei Nova 2i

Shane077

Well-known member
  • Aug 22, 2013
    1,130
    215
    63
    :yes::yes:
    :yes:
    :yes:
    :yes::yes:
    avatar491927_10.gif
    :oo:
    A. සිරියා;22818824 said:
    Hoda shop ekakin ganin company warranty th ekka. 38.5 ta thibba. Thawath adu welada danne na. Aparade wadipura dennepa
    38 k wage wenawa neda ban.. aduma 38 thama hambune. heta anddata ganna inne.. :yes::yes:
    chater shop wla nam thiynwanm kiyanna... ewa avoid karnna puluwan ne
     
    infotnm

    Active member
  • Jul 24, 2015
    127
    45
    28
    Colombo
    MC එකේ Ground Floor එකේ තියනව බං. මම ගත්ත මාසෙකට කලිං. ඒ දවස් වල 42,999 ක් උනා. Huawei ලගෙම එකක් ඒක. ගාන වැඩි උනාට මම බැලුවෙ නෑ. එතනිං ගත්ත. මොකද බාන්ඩෙ original නිසා.
     
    • Like
    Reactions: Shane077

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    oya jarawa ganne netuwa iPhone ekak ganin ban.

    නොදකින්...ඊයෙ අන්න බීඩි කොටයක් එකෙක්ගෙ කන ඇතුලෙ පුපුරලා.

    ..අයි පොං වල ආපු හොදම පෝං එක 5S.ඒකෙ ස්පෙක්ස් ඒ කාලෙට හුගක් දුරට ගැලපුනා..
     
    • Like
    Reactions: Shane077

    Shane077

    Well-known member
  • Aug 22, 2013
    1,130
    215
    63
    http://www.wasi.lk/shop/huawei-nova-2i/

    HNB credit card1k tiyenawanam 37900i
    HNB nah ban :baffled:

    ම්පි
    :)

    :)
    :)
    Meka balapan machan. :yes:
    Code:
    https://www.ideabeam.com/mobile/huawei-nova-2i-price.html
    :):)

    MC එකේ Ground Floor එකේ තියනව බං. මම ගත්ත මාසෙකට කලිං. ඒ දවස් වල 42,999 ක් උනා. Huawei ලගෙම එකක් ඒක. ගාන වැඩි උනාට මම බැලුවෙ නෑ. එතනිං ගත්ත. මොකද බාන්ඩෙ original නිසා.
    Elaz macho :)

    නොදකින්...ඊයෙ අන්න බීඩි කොටයක් එකෙක්ගෙ කන ඇතුලෙ පුපුරලා.

    ..අයි පොං වල ආපු හොදම පෝං එක 5S.ඒකෙ ස්පෙක්ස් ඒ කාලෙට හුගක් දුරට ගැලපුනා..
    :lol::lol:
     
    Shane077

    Well-known member
  • Aug 22, 2013
    1,130
    215
    63
    wasi.lk 1 36999ta ganna puluwan dan

    ඔව් ගන්න පුළුවන්. HNB Credit Card තිය්නනවනම්. එත් මේ බලහන්කො, මන් දන්න විදියටනම් Back Cover & Tempered Glass එක box එකේම අපිට free හම්බෙන ඒවා. එත් මුන් ඒවාට additional charges හැටියට දාලා. pack එක මුන් කඩලා නිකන් හම්බෙන ඒවා අරන් 500 අඩු කරනවා. :oo::oo::oo:
    :lol::lol::lol::angry:

    11c77yv.png

    xpo408.png
     
    Waruna.eranga

    Active member
  • Jan 11, 2010
    607
    73
    28
    ඔව් ගන්න පුළුවන්. HNB Credit Card තිය්නනවනම්. එත් මේ බලහන්කො, මන් දන්න විදියටනම් Back Cover & Tempered Glass එක box එකේම අපිට free හම්බෙන ඒවා. එත් මුන් ඒවාට additional charges හැටියට දාලා. pack එක මුන් කඩලා නිකන් හම්බෙන ඒවා අරන් 500 අඩු කරනවා. :oo::oo::oo:
    :lol::lol::lol::angry:

    11c77yv.png

    xpo408.png

    Original Box1 ena ewa kohomath hambenawa
    anith phone wala ehema naha ne ekai oya option1 dala atte
     
    lasperera444

    Well-known member
  • Oct 6, 2011
    616
    208
    63
    මවන් මම එකක් ගත්තා deals eken unity eke 37000 patta phone eka.temperd glass eke ene naha.back cover eka witrai ene.et eka dan epa phone eka scratche wenawa.