Huawei හොදයි බන් කිසිම අවුලක් නෑ.. මට huawei එකේ තියන එකම අවුල display එකේම backkey එහෙම එන එකයි බන්..![]()
ow ithin

Huawei හොදයි බන් කිසිම අවුලක් නෑ.. මට huawei එකේ තියන එකම අවුල display එකේම backkey එහෙම එන එකයි බන්..![]()

ehenm mchan oya mona 4n ekada recommend karanne 40K walata wada aduwata ganna.
Nokia 6 2018, HTC M9 , Xperia X Xperia Z5,Galaxy S6 ගන්න පුළුවන්. අද උදෙත් Nova 2i එකේ ලෙඩක් මේ දැන් ටිකකට කලින් මට සෙට් උනා. Display innactive තිබ්බාම Screen Off වෙලා කිසිම interaction එකක් නැතුව on වෙනව. Power Button එක ඔබන්නම වෙනව Display Off කරන්න නැත්තම් බැටරි බහිනව. එතන තියෙන්නෙ Software අවුලක්. ඔයවගේ අවුලුත් තියනව. Huawei Software එක තාම Sure නෑ.
Xiomi Mi A1
Nokia 6 2017
Nokia 6 2018 (yet to be launched here)

Nokia 6 2018, HTC M9 , Xperia X Xperia Z5,Galaxy S6 ගන්න පුළුවන්. අද උදෙත් Nova 2i එකේ ලෙඩක් මේ දැන් ටිකකට කලින් මට සෙට් උනා. Display innactive තිබ්බාම Screen Off වෙලා කිසිම interaction එකක් නැතුව on වෙනව. Power Button එක ඔබන්නම වෙනව Display Off කරන්න නැත්තම් බැටරි බහිනව. එතන තියෙන්නෙ Software අවුලක්. ඔයවගේ අවුලුත් තියනව. Huawei Software එක තාම Sure නෑ.
Phone එක හොදයි මමත් එකක් ගත්තා. එක එකාගේ බයිලා අහන්නෙ නැතුව උබට සෙට් නම් ගනින් බන්. මම ගත්තේ 37500 ට නිල් එක ග්‍රීන් වෙයා එකෙන්. අනික බන් ඒ ගනට සෑහෙන්න වටිනවා.
Phone එක හොදයි මමත් එකක් ගත්තා. එක එකාගේ බයිලා අහන්නෙ නැතුව උබට සෙට් නම් ගනින් බන්. මම ගත්තේ 37500 ට නිල් එක ග්‍රීන් වෙයා එකෙන්. අනික බන් ඒ ගනට සෑහෙන්න වටිනවා.

නොකියා එක ඇරුනාම ඔතන උබ කිව්ව ෆෝන්ස් වලට මේ අවුරුද්දේ ඉදන් අප්ඩේට්ස් එන්නෙත් නෑ.
අනිත් එක පවර් කී එක ඔබන්න ඕන නෑ ඩිස්ප්ලේ ඕෆ් කරන්න.
ලොක්ස්ක්‍රීන් ඇප් එකක් දාපන්.
ඩිස්ප්ලේ එක නිකම්ම ඔන් වෙන්නේ බැක්ග්‍රවුන්ඩ් එකෙන් ඇප් එකක් , වන්ඩ්‍රයිව් අප්ලෝඩ් එකක් යනවානම් වගේ මොනාහරි සීන් එකක් උනාම.
ඒවා මැනුවල් සෙටින්ග්ස් වලින් හදන්න පුලුවන්.
උබ ෆෝන් එක පාවිච්චි කරන්න දන්නේ නෑ කියලා , බොරුවට ෆෝන් එක හරි නෑ කියලා ණයට කහින්න එපා.
It's OK your choice. Mama hondata kiwwe. Anika masen mase ena Updates daganna eka necessary na kohomath.Awurudu 2k parana flagship ekak hondai brandnew midranger walata wada. Loku wenasak updates walin wenne na.OneDrive Uploads yanne Huawei wala witharamada. eka witharak awul yanneIt's OK your choice. Mama hondata kiwwe. Anika masen mase ena Updates daganna eka necessary na kohomath.Awurudu 2k parana flagship ekak hondai brandnew midranger walata wada. Loku wenasak updates walin wenne na.

Oka matath una battary optimize karanna apps off karada uba settings walin. Mage awula wela tibbe eka app ekakin.eka uninstallation karama wede hari giya
උබ ලෝක හොර ගුහාවකින් phone එකනම් අරගෙන
තියෙන්නේ බන්.. පරිස්සමෙන්. Use කරපුව මෙහේ ගෙනත් අලුතෙන් seal තියල box ගහල warranty ගහන case තියනව.. ... ගන්නවනම් කෙලින්ම singer , softlogic වගේ dealer කෙනෙක්ගෙන් ගනින්, එහෙම නැත්නම් mymobile එකත් හොදයි..![]()
mchn battery eka bahina eka tikak adu krnna krnna puluwn dewal tikak kypnko.