මවන් මම එකක් ගත්තා deals eken unity eke 37000 patta phone eka.temperd glass eke ene naha.back cover eka witrai ene.et eka dan epa phone eka scratche wenawa.
මචන්ලා Huawei Nova 2i එකක් ගන්න colombo වල best place එක කොහෙද?
Dealer ගෙන්ම ගත්තොත් හොදයිද? singer එකේ ගාන පොඩ්ඩක් වැඩි.
දන් නැත්නම් bump එකක් හරි දාගෙන යන්න.
Rep දෙනු ලැබේ![]()

මම හිතුවෙ මේකෙ හයිප් එකේ හැටියට සුපිරි ෆෝන් එකක් කියල. ඒත් මල්ලි එකක් ගත්ත, හිතුව තරම් හොඳ නෑ. වොශ්ඩ් අවුට් කලර්ස්.ඩිස්ප්ලේ එක එච්චර කොලිටි නෑ. ෆොටෝස් කියලත් ලොකුවට කොලිටි නෑ. සොෆ්ට්වෙයර් එකත් ස්මූත් නෑ මම දැනට යූස් කරන අවුරුදු 4ක් පරණ ෆෝන් එක තරම්. ඒක පාචිච්චි කරන නිසා මට වෙනස්කම් ගොඩක් තේරුනා. සැම්සුන් ජේ7 වල ඉඳන් ආව කෙනෙක්ටනම් ස්පීඩ් හොඳ ෆෝන් එකක් කියල තේරේවි. ඒත් ඔවරෝල් ගත්තම කියන තරම් ෆෝන් එක හොඳ නෑ අවුරුදු 4ක් පරණ ෆ්ලැග්ශිප් ෆෝන් එකක් තරම්වත්. ඒ නිසා රැල්ලට ගන්නෙ නැතුව හොඳ එකක් බලල ගන්න. මේක නම් හරිගියේ නෑ. එක එක්කෙනගෙ චොයිස් එකනෙ. මම ස්පීඩ් එකයි ඩිස්ප්ලේ එකයි වෙනස දැක්ක නිසා කිව්වෙ.
ඒත් මේක ගන්නම ඕනෙනම් එම්.සී එකේ ග්‍රීන් කියන ෂොප් එකට යන්න. ඒකෙ සර්විස් එක හොඳයි.

අපරාදේ !! iphone 5s එකක් ගන්න තියෙන සල්ලි ෆ්රෙන්![]()
ehenm tempered glass eka mokada issuwe![]()
රු.40000.00 බජට් එකකට ගන්න තියන හොදම ෆෝන් එක තමා නෝවා 2 අයි එක කියන්නේ.
ඊට වඩා හොද ෆෝන් එකක් තියනවානම් පොඩ්ඩක් පෙන්නපන් මචන්.
උබ මුලින් රු.40000.00 බජට් එකේ ෆෝන්ස් තුන හතරක් අතගාලා , නෝවා 2 අයි එක අතගාලා බලලා කමෙන්ට් කරපන්.

ow bn. u eka sasadanne Iphone X ekkada dan na![]()
Xiomi Mi A1
Nokia 6 2017
Nokia 6 2018 (yet to be launched here)

nokia 6 ekata wada nam meka hodai ban man laga thiyenneth nokia 6![]()

+ rep
Nokia 6 එකට නම් වඩා මේක කොහොමත් හොදයි බන්..![]()
j7 2018 series එක තාම ආවෙ නෑනෙ මචන්. ගොඩක් වෙලාවට Samsung එවුන් nova 2I එකට compare කරන්න පුලුවන් විදිහට j7 2018 series එක හදයි..![]()
aniwa. eth man asa huawei, nokia thamai![]()

Seal pack tibe bun