huawei nova 3i release date

Sam Rock

Well-known member
  • Mar 2, 2015
    1,148
    544
    113
    Dubai
    මේක හොදයිද බන්? ග්ලාස් බැක් එකක් නේද තියෙන්නේ? මම මේ සතියේ එකක් ගන්න හිතගෙන ඉන්නේ වයිපරේට. මේක හොදයිද එහෙම නැත්නම් Oppo F7 එක හොදයිද? පොඩි ගානක් එහේ මෙහේ වෙන්නේ :confused:
     
    Moon Knight

    Well-known member
  • Aug 26, 2015
    900
    101
    63
    Earth
    මේක හොදයිද බන්? ග්ලාස් බැක් එකක් නේද තියෙන්නේ? මම මේ සතියේ එකක් ගන්න හිතගෙන ඉන්නේ වයිපරේට. මේක හොදයිද එහෙම නැත්නම් Oppo F7 එක හොදයිද? පොඩි ගානක් එහේ මෙහේ වෙන්නේ :confused:

    kiyak withara weyida bn, math me enakan inne ekak ganna, uba kohenda ganna inne
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,610
    2,119
    113
    මේක හොදයිද බන්? ග්ලාස් බැක් එකක් නේද තියෙන්නේ? මම මේ සතියේ එකක් ගන්න හිතගෙන ඉන්නේ වයිපරේට. මේක හොදයිද එහෙම නැත්නම් Oppo F7 එක හොදයිද? පොඩි ගානක් එහේ මෙහේ වෙන්නේ :confused:

    oppo ganna epa ban poddak iwasala idapan.aniwa nova 3i eka hit wei.oke ekama awula usb type C nathi eka thamai.man hithanne phone eka 49/= withara wei.aug 7 release karanawa kiyanawa ne
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,190
    752
    113
    kiyak withara weyida bn, math me enakan inne ekak ganna, uba kohenda ganna inne

    49900 nova 3i eka​
    දැනට සමහර උන්නම් 45000 කියලා තියනවා warranty නැද්ද කොහෙද අපු ගමන් නිසා ගණන් වැඩි බන්​
    :dull::dull:
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,190
    752
    113
    කෙල්ලට මැයි මාසෙ වගේ අරන් දුන්නා මචං. හම්මා. ගෙවන ගානට මට නං ඒක හොදටම හොදයි බං.

    උබට sure ද ඔබ ඔය කියවන්නේ nova 2i ගැන වෙන්න ඇති:lol::lol: අපි කතා කරන්නේ Nova 3i ගැන :P:P යකෝ තාම ලංකාවේ release කලෙත් නැ :rolleyes::rolleyes: උදේ පාන්දර පැන්න නේද ජබෝක්‌ ගලා ළිදට :lol::lol:
     
    Last edited:

    nooby

    Well-known member
  • Mar 25, 2018
    3,988
    2,245
    113
    Srilanka

    උබට sure ද ඔබ ඔය කියවන්නේ nova 2i ගැන වෙන්න ඇති:lol::lol: අපි කතා කරන්නේ Nova 3i ගැන :P:P යකෝ තාම ලංකාවේ release කලෙත් නැ :rolleyes::rolleyes: උදේ පාන්දර පැන්න නේද ජබෝක්‌ ගලා ළිදට :lol::lol:

    3i kiyanne p20 lite eka neda bn
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,190
    752
    113
    3i kiyanne p20 lite eka neda bn

    නැ බන් P20 lite වෙනම එනවා nova e කියලා යන්නේ එක පොඩි වෙනසක් බන් තියන්නේ නැත්තම් දෙකම එකයි වගේ තමා p20 lite android එකේ google play නැද්ද කොහෙද​
     
    Sam Rock

    Well-known member
  • Mar 2, 2015
    1,148
    544
    113
    Dubai
    මචන් මොකක්ද මේ Huawei එකේ Versions දෙක තුනක් එනවාද?

    1) HUAWEI NOVA 3
    2) HUAWEI NOVA 3E

    ඩුබායි වල මේ දෙකම ගන්න තියෙනවා.
    මොකක්ද බන් HUAWEI NOVA 3i එක කියන්නේ. මේ දෙකට අමතරව එන තව එකක්ද?

    :baffled: