mamanam Xiaomi Mi 8 ekata thamai yanne oya price eken

Xiaomi Mi 8 එක nova 3i වඩා ගණන් වැඩිනේ බන්

mamanam Xiaomi Mi 8 ekata thamai yanne oya price eken

![]()
Xiaomi Mi 8 එක nova 3i වඩා ගණන් වැඩිනේ බන්

ඔකේ ගණන් වැරදි බන් එකනේ මාත් දැක්ක ඕක Xiaomi Mi 8 එක 500$ වඩා වැඩි බන් එහෙම බැලුවොත් Huawei Honor 10 ගන්න පුළුවන් 380$ වගේ එක හොදයි ඊට වඩා

2018 අගෝස්තු 7 රිලීස් වෙන්න තියෙන එකක් උඹ මැයි මාසෙ ගත්ත කිව්වහම![]()
උබට sure ද ඔබ ඔය කියවන්නේ nova 2i ගැන වෙන්න ඇතිඅපි කතා කරන්නේ Nova 3i ගැන
යකෝ තාම ලංකාවේ release කලෙත් නැ
උදේ පාන්දර පැන්න නේද ජබෝක් ගලා ළිදට

ඒ ලංකාවෙනෙ බං
නක්කලේ දානවා නේද බං
කමක්නෑ. මේ ලින්ක් එක පොඩ්ඩකට බලපං උදේ පාන්දර මමද උබද ජබොක් ගාලා ලිදට පැන්නෙ කියල
https://www.elakiri.com/forum/showthread.php?t=1849470
ඔය 3e එකනෙ ඔක ඇවිල්ලා කල් වෙනවා කොහොමත් ඒ ලංකාවෙනෙ බං
නක්කලේ දානවා නේද බං
කමක්නෑ. මේ ලින්ක් එක පොඩ්ඩකට බලපං උදේ පාන්දර මමද උබද ජබොක් ගාලා ලිදට පැන්නෙ කියල
https://www.elakiri.com/forum/showthread.php?t=1849470
මේක හොදයිද බන්? ග්ලාස් බැක් එකක් නේද තියෙන්නේ? මම මේ සතියේ එකක් ගන්න හිතගෙන ඉන්නේ වයිපරේට. මේක හොදයිද එහෙම නැත්නම් Oppo F7 එක හොදයිද? පොඩි ගානක් එහේ මෙහේ වෙන්නේ![]()