Huawei Nova2i

usa_nihaal

Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    Huawei Nova2i

    ෆෝන් එක හීට් වෙනවා බැටරි1ත් සවුත්තුයි ගොඩක්.. බැටරි1 අවුල් නිසාද ෆෝන්1 හීට් වෙන්නේ ගොඩක්... ?
    Huawei ෆෝන්1..එහෙන් මෙහෙන් නැතුව හරිම තැනකට දීල සර්විස් කරගන්න බැලුවේ... කොහේද Huawei සර්විස් සෙන්ටර්1 තියෙන්නේ?
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,334
    1
    4,022
    113
    Change the battery . Do not charge for long hours such as overnight. This is a defect in this phone . I do not know about other Huawei phones. Chinese products always have issues be it phones or vehicles or any other ! (see our Coal plant , how many times it had issues since installation).
    I do not think a service will change this. But if you want give it to Agent they will not mislead you.
     

    MATHISHA666

    Well-known member
  • Dec 19, 2007
    7,028
    684
    113
    kadawata
    battery eka ikmanata bahinawada,
    dala tyana cover eka godak ganakm da, screen eka pattada rath wenne..

    Math use karanne oya phone ekama tama, rath wena ekanm wadiya awith na, battery eka mn local shop ekakin aran maru kala gedaradima, dan awruddak wage, tama awlk nm na..
    2800kata gatte..

    mage ph eke battery eka idimila, display yatin issila tibbe, display wadei kyala mn ph eke charge port eka laga tyana ana 2ka galawala open kala, ehema tyalath kalayak use kala,
    passe batteryeka aran mn ma replace kala..
    Gatte kadawatha, Suranga mobile shop- (kandy eka laga)
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,226
    4,590
    113
    still have 2i and 3i and also a 7i . never had issues. replaced 3i battery from a service deal. check huawei app, itl show you the location + price. 2000k wage une mata arcade eke. + they did the seal very well

    play store na , jarawa kiuwata moko still very good devices and have much better app + hardware support than any other cheap brands here
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,026
    3
    118,574
    113
    Gampaha
    රත් වෙනවනං, චාජ් වෙන්න වෙලා යනවනං, සමහර ඇප් ඕපන් කරාම රීස්ටාට් වෙනව, වැඩිපුර රත් වෙනව වගේ දේවල් වෙනවනං,
    බැට්‍රියට සුදු කොඩි....



    තැන් තැන් පොලේ ත්‍රෙඩ් දදා රස්තියාදු වෙන වෙලාවෙ...
    රශියන්, යූක්රේන් නූල අප්ඩේට් කරල හිටියනං හොඳ නැද්ද නිහාල් මාමෙ...
     

    Fire1994

    Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    මම අරන් දැන් 4 වෙනි අවුරුද්ද .එක පාරක් බැට්ට්‍රිය ඉදිමිල මාරු කරා ඒකට රු 2000/= ද කොහෙද ගියා ඒ ඇර තාම කිසිම අවුලක් නෑ. Struck සීන් මුකුත් නෑ . මීට කලින් use කරල තියෙන HTC/ Samsung / Sony phone එක්ක බලද්දී ගෙවපු ගානට පට්ට වටින phone එකක් Nova 2i එක මට නම්.
     
    • Like
    Reactions: usa_nihaal