Huawei p8 lite

The Jilmart

Well-known member
  • May 30, 2016
    1,507
    250
    83
    Ube paawichchiya kohomada... dawasata kochchara welaawak obanawada :)
    App nikan thiyana welawata use wenawadda balanna..
    Battry life eka wadi wenawa.. mata witharak una wadak neme.. wenna forum site walath man dakka battery life eka wadi una kiyala daala thiyanawa....

    neban.reta full charge karala 100%. mokuth nokara ude balanakota 78%.WIFi ,data okkoma off karala thiyanne
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    357485348_1_1000x700_xiaomi-redmi-3-s-zaschitnoe-steklo-i-silikonovyy-chehol-v-komplekte-donetsk.jpg

    Xiaomi Redmi 3s eka hodaida?
     
  • Nov 28, 2012
    275
    56
    28
    ගෙදර
    ඕක පට්ට බන් මන් ගත්ත සති දෙකකට කලින් battery එක පට්ට බන් මන් දවස් දෙකක් use කරනවා data ඕන කරන ඉදලත්, cam එකත් පට්ට, finger print පට්ට fast, මටනම් හැම අතින්ම හොදයි කියන්න තරම් වැරද්දක් තාම සෙට් උනේ නැහැ :yes:
     
    Mr Ishan

    Junior member
  • Apr 18, 2010
    300
    24
    18
    neban.reta full charge karala 100%. mokuth nokara ude balanakota 78%.WIFi ,data okkoma off karala thiyanne

    Ehenam awulak bro... man rata full charge karala wifi on karala udeta baladdi 92%.. (wifi auto off wenawa tika welawakin man hithanne....)
    Balapan app monawa hari run wenawa athi nikan...
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    meka gana danne naddooo?

    මමත් එකක් ගන්න ඉන්නේ..මීට වඩා Redmi 3 Pro එක හොඳයි නේද..Better SoC and faster focusing time (according to a review)

    හැබැයි අද Redmi 4 එක release වෙනවා කියල rumour එකක් තියෙනවා..මම නම් ඒක එනකන් ඉඳල තමයි ගන්නේ... :yes:
     
    The Jilmart

    Well-known member
  • May 30, 2016
    1,507
    250
    83
    බන්චි පුතා;20590014 said:
    හුටා මූ අහලා තියෙන්නේ p8 lite එක ගැනනේ අඩේ මන් ගත්තේ p9 lite එකක්, sorryyy :P:P:P:P:P:P

    :confused::confused::confused::confused::confused::confused:
     
    The Jilmart

    Well-known member
  • May 30, 2016
    1,507
    250
    83
    Ehenam awulak bro... man rata full charge karala wifi on karala udeta baladdi 92%.. (wifi auto off wenawa tika welawakin man hithanne....)
    Balapan app monawa hari run wenawa athi nikan...

    man gatte phone eka Singer eken nemei.Retail genious site eken. but 2 year singer warranty thiyanawa.
     
    Oct 30, 2011
    488
    17
    0
    Update karanna Settings walata gihin "About Device" walata yanna. Eke udinma athi Update karana eka. Mathak karala WiFi walin palayan. Tikak loku uodate thiyenne :)
    Rath wena hinda kokatath Factory reset paarak daalama update karapan

    Iphone ekak gathta num oya kisi deyak na ne :P

    rath wena scn
    gini gana scn,
    wifi setting maru karna scn

    :D:D:D:D:D:D:D
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මමත් එකක් ගන්න ඉන්නේ..මීට වඩා Redmi 3 Pro එක හොඳයි නේද..Better SoC and faster focusing time (according to a review)

    හැබැයි අද Redmi 4 එක release වෙනවා කියල rumour එකක් තියෙනවා..මම නම් ඒක එනකන් ඉඳල තමයි ගන්නේ... :yes:

    ane manda ban math mey gattha ekek hoyanne..
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    ane manda ban math mey gattha ekek hoyanne..

    ලංකාවේ නම් මේක ගත්ත එවුන් නැහැ වගේ තාම :baffled: බලහන්කො ඉතින් අද Redmi 4 එක එයි කියල ඇඟිලි ගැන ගැන බලන් හිටියා..අන්තිමට ආවේ Redmi Note 4 එකනේ :oo: :baffled:

    දැන් ඉතින් තව ටික දවසක් ඉන්න වෙයි... :yes:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ලංකාවේ නම් මේක ගත්ත එවුන් නැහැ වගේ තාම :baffled: බලහන්කො ඉතින් අද Redmi 4 එක එයි කියල ඇඟිලි ගැන ගැන බලන් හිටියා..අන්තිමට ආවේ Redmi Note 4 එකනේ :oo: :baffled:

    දැන් ඉතින් තව ටික දවසක් ඉන්න වෙයි... :yes:

    :oo::oo::oo::oo:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    බන්චි පුතා;20590014 said:
    හුටා මූ අහලා තියෙන්නේ p8 lite එක ගැනනේ අඩේ මන් ගත්තේ p9 lite එකක්, sorryyy :P:P:P:P:P:P

    P9 lite eka hodaida ban
    Sinhala wadada?
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    P9 lite eka hodaida ban
    Sinhala wadada?

    Phone එක නම් හොඳයි..මගේ කසින් ගත්ත..සිංහල වැඩ ද නැද්ද කියල නම් දන්නේ නැහැ බන්..අනිත් හැම දේම හොඳයි...හැබැයි OTG නැහැ කියල කොහෙහරි දාල තිබුනා වගේ මතකයි..

    ඒ වගේම, 16 GB Internal (about 8 GB usable) තියෙන්නේ..2nd SIM එක දැම්මොත් මෙමරි කාඩ් ගහන්න බැහැ..Little bit overpriced..ඌ සති දෙකකට කලින් ගත්තේ Rs. 35,000 කට with Singer Warranty.

    ඒ අතින් Redmi Note 3/Redmi Note 4 එකක් ගන්න එක වටිනවා ගාන අඩු නිසා.. :yes:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo

    Phone එක නම් හොඳයි..මගේ කසින් ගත්ත..සිංහල වැඩ ද නැද්ද කියල නම් දන්නේ නැහැ බන්..අනිත් හැම දේම හොඳයි...හැබැයි OTG නැහැ කියල කොහෙහරි දාල තිබුනා වගේ මතකයි..

    ඒ වගේම, 16 GB Internal (about 8 GB usable) තියෙන්නේ..2nd SIM එක දැම්මොත් මෙමරි කාඩ් ගහන්න බැහැ..Little bit overpriced..ඌ සති දෙකකට කලින් ගත්තේ Rs. 35,000 කට with Singer Warranty.

    ඒ අතින් Redmi Note 3/Redmi Note 4 එකක් ගන්න එක වටිනවා ගාන අඩු නිසා.. :yes:

    ow ow 2nd sim eka gahanna ba thamai memory ekka.
    Gaana nam dan 32i.
    OTG wadak na mata nam.
    gyroscope sensor ekath nathi seen ekak ban tiyenne..
    lassanai phone eka..
    xiomi 3S ekata parts tiyenawada ban kadunoth..
     
    Last edited:

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මමත් එකක් ගන්න ඉන්නේ..මීට වඩා Redmi 3 Pro එක හොඳයි නේද..Better SoC and faster focusing time (according to a review)

    හැබැයි අද Redmi 4 එක release වෙනවා කියල rumour එකක් තියෙනවා..මම නම් ඒක එනකන් ඉඳල තමයි ගන්නේ... :yes:

    mama mey compare kara kara specs inne.
    review ehemath baluwa.
    umba kiwwa wage 3 Pro eka hodai.
    anika finger print sensor ekath tiyenawa.
    aula tiyenne OS eka lolipop..
    3S prime kiyala ekak tiyenawa eka mehe na wage..
    eka nam hodai wage..