Huawei P9 LITE යූස් කරනවද? <Fast Charging>

tshirtZ

Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    Huawei P9 LITE යූස් කරනවද? <Fast Charging>

    huawei-p9-lite-securise.png


    Huawei P9 LITE එක චාජ් වෙන්න ටිකක් වෙලා යනවා. ෆෝන් එකටම ෆාස්ට් චාජ් ඔප්ශන් එක එන්නේ නෑ..
    මේකට ගන්න පුලුවන් උපරිම මිලිඇම්පියර් ගාන කීයද? ෆාස්ට් චාජර් එකක් කනෙක්ට් කරොත් අවුලක් යයිද?
    1A චාජර් එකක් එන්නේ.. :frown:
    ඊබේ එකේ තියෙනවා P9 LITE එකට ෆාස්ට් චාජර් :rolleyes::rolleyes:
     
    Last edited:

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    huawei-p9-lite-securise.png


    Huawei P9 LITE එක චාජ් වෙන්න ටිකක් වෙලා යනවා. ෆෝන් එකටම ෆාස්ට් චාජ් ඔප්ශන් එක එන්නේ නෑ..
    මේකට ගන්න පුලුවන් උපරිම මිලිඇම්පියර් ගාන කීයද? ෆාස්ට් චාජර් එකක් කනෙක්ට් කරොත් අවුලක් යයිද?
    1A චාජර් එකක් එන්නේ.. :frown:
    ඊබේ එකේ තියෙනවා P9 LITE එකට ෆාස්ට් චාජර් :rolleyes::rolleyes:
    එහෙම අවුලක් යන්නෙ නෑ, fast charging වැඩ කරන්නෙ phone එකේ ඒ option එක තිබුනොත් විතරයි, නැත්තම් නෝමල් විදිහට 5V වලින් චාජ් වෙන්නෙ
     

    Mr Ishan

    Junior member
  • Apr 18, 2010
    300
    24
    18
    මුලින්ම බලන්න ෆෝන් එකට දීපු cable එක පාවිච්චි කරලද charge කරන්නේ කියල....
    ලෝකේ තියන හොදම charger එකෙන් charge කරත් cable එක නිකන් එකක් නම් පැය ගානක් යනවා charge වෙන්න......
     
    • Like
    Reactions: tshirtZ

    tharindumj

    Well-known member
  • Jan 19, 2007
    3,174
    313
    83
    තවම හොයනව.....
    අඩෝ මමත් ගත්ත ඊයේ එකක්..... ඔක තමා අවුල මචත්..... ඒ මට රෑට තමා ගොඩක් වෙලාවට චාර්ජින් සෙට් වෙන්නේ..... උදව්වක් ලැබෙයි මචෝ....

    උඩට
     
    • Like
    Reactions: tshirtZ

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    ow machan... elakiri.
    sim ekai chip ekai hybrid system eka hariyanawa p9 lite ekata.
    charging time eka wadi eka tamai awula phone eke kisi awlak na
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    Fast charge deela nathnam, ubata oka fast charge /quick charge thiyana charger ekakata gahala wadak na. Kernel eken charge eka control karanawa.

    Eka hinda thiyana charger eken charge karapan. Original ena cable eka hari, wena hoda quality cable ekak use karapan. Cheap cable use karanna epa.
     

    tanujaprabath

    Well-known member
  • Dec 17, 2011
    1,206
    97
    63
    මමත් එකක් ගන්න ඉන්නේ...මේක හොයිද බන්...නැත්නම් samsug J7 එක හොදද...
     

    k_town

    Active member
  • Jun 11, 2013
    636
    79
    28
    Lonely Planet
    මචන් මම release වෙච්ච ගමන් ගත්ත එකක්! තාම කිසි කෙස් එකක් නැහැ....! පට්ට කියන්න කිසිම අවුලක් නැහැ fast charger එක තියෙනවා www.gearbest.com එකේ... බලලා ගන්න! 9/10 දෙන්න පුළුවන්! පොඩි case එකකට තියෙන්නේ ram එක පොඩ්ඩක් වැඩියෙන් අදිනවා... games වලදී...! සමස්තයක් ගත්තම ෆෝන් එක ගොඩක්ම හොඳයි......!
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0

    Ta hekei

    My calculation wala hatiyata at least 3.15h yanawa ne ban 5% to 100 wenna.

    Quick charge / fast charge ekak thiyanawa nam ekata gahapan. But quick charge nemei normal charge eka thamai ganne. But 2.15h walin wage full wei. (if kernel accept more than 1a)

    Nathnam patta bande Blackberry 2a original charger ekak eBay eken ganin. Mage laga ekak thiyanawa patta bande