Huawei P9 LITE යූස් කරනවද? <Fast Charging>
Huawei P9 LITE එක චාජ් වෙන්න ටිකක් වෙලා යනවා. ෆෝන් එකටම ෆාස්ට් චාජ් ඔප්ශන් එක එන්නේ නෑ..
මේකට ගන්න පුලුවන් උපරිම මිලිඇම්පියර් ගාන කීයද? ෆාස්ට් චාජර් එකක් කනෙක්ට් කරොත් අවුලක් යයිද?
1A චාජර් එකක් එන්නේ..
ඊබේ එකේ තියෙනවා P9 LITE එකට ෆාස්ට් චාජර්

Last edited: