බම්ප්
original charger එකට වඩා ඇම්පියර් ගාන වැඩි charger use කරාම ෆෝන් බැටරිය අවුල් වෙන්නෙ නැද්ද බං?
original charger එකට වඩා ඇම්පියර් ගාන වැඩි charger use කරාම ෆෝන් බැටරිය අවුල් වෙන්නෙ නැද්ද බං?
Asus ZenFone 2,LG V10 thama danata ikmanatama charge wena phones.1 hour walin full charge.![]()
1500mA එකක් උනත් අවුලක් නෑ, හැබැයි බ්රෑන්ඩ්ඩ් චාජර් එකක් ගනින්
One plus 3
මචන් P9 Lite එකට මේක හරියනවද.
![]()

මමත් එකක් ගන්න ඉන්නේ...මේක හොයිද බන්...නැත්නම් samsug J7 එක හොදද...
maath p9 lite usekaranne, oya wade kala ban, natnam dual sim + sd gahanna bane, hena gamak deela wade goda dagatta. ai galawanne phone ekata kela unoth tamai habai![]()
![]()

