Huawei phone ලංකාවට එන්නෙ නැද්ද?

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    ගිය අවුරුද්දේ රිලිස් උන Mate 60 Pro එකත් ලංකාවෙ නෑ ගන්න.

    අලුතෙන් රිලිස් වෙන Pura 70 Ultra ( ai pon kila) එකත් එන්නෙ නැතිවෙයි වගෙ නේද :(
     
    • Like
    Reactions: NRTG

    Hasantha125

    Well-known member
  • May 21, 2010
    2,762
    1,385
    113
    Sri Lanka
    Harmony os eka support karana app thibune nathnam ithin lankawata awath therumak nathi wei.
    Habai reviews nam hodai wage phone wala…
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,367
    113
    Colombo, Sri Lanka

    Huawei කියන්නේ කොහොමත් සුපිරිම කල් පැවැත්මක් තියන ෆෝන් ජාතියක්. ගූගල් එකෙන් ෂොට් එක දුන්නම් පස්සේ වෙන රටවල බිස්නස් අඩුයි. ඒ උනාට චයිනා වලනම් උන්ගේ Harmony os එක නැගලා යනවලු.

     
    • Like
    Reactions: Hasantha125

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,334
    6,086
    113
    උන් ඔය හොඳ සෙට් එකම දාන්නේ චයිනා මාකට් එකට විතරයි.
     
    • Like
    Reactions: NRTG

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    ගිය අවුරුද්දේ රිලිස් උන Mate 60 Pro එකත් ලංකාවෙ නෑ ගන්න.

    අලුතෙන් රිලිස් වෙන Pura 70 Ultra ( ai pon kila) එකත් එන්නෙ නැතිවෙයි වගෙ නේද :(
    වොරන්ටි එක්කම flagship නම් ගන්න නෑ මං හිතන්නෙ. හැබැයි ඕන නං ගෙන්නගන්න පුළුවන්...🤔
     
    • Like
    Reactions: NRTG