HUAWEI phones බොරුව

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,112
    16,940
    113
    හුවාවී කාරයෝ තනිකරම කරන්නේ බොරුව.ගිය පාර මතකද MATE 10 announcement එකේදී උන් කිව්වා ඒකෙ බැටරි ලයිෆ් එක වැඩියි කියලා.:lol:මෙන්න බලන්න 4000mAh තියෙන mate 10 3300mAh බැටරියක් තියෙන ෆෝන් එකක් ඉස්සරහ කුජීත උන හැටි.හුවාවී කාරයෝ තරම් බොරු කියන්නේ නැතුව ඇති වෙන කිසිම කම්පනි එකක්.

    XDHTLVX.jpg


    :shocked:





    :lol::lol::lol:




    දැන් ඒ පාර එකක් out කරලා ලෙයිකා කැමරා තුනක් දාගෙන ලෝකේ හොදම කැමරා ෆෝන් එක කියල එකක්.:lol:මම හිතුවා මේ ත්‍රෙඩ් එකේ http://www.elakiri.com/forum/showthread.php?t=1844444 කියපු විදිහට පට්ටම කොලටි එකක් ඇති කියලා.මේකේ වීඩියො ස්ටේබලයිසේශන් දැක්කම ඔලුව කැක්කුමත් හැදුනා.අපස්මාරේ හැදුන එකෙක් වීඩියෝ කරලා වගේ:lol::lol:(අර AI එකෙන් OIS වලටයි EIS වලටයි වඩා හොද අවුට්පුට් එකක් දීල තියෙනව ලෙසටම:lol:.)බලමුකෝ පික්සල් 2 එකත් එක්ක ටෙස්ට් එක කරපු දවසට.:D





    හුවාවී කාරයෝ දන්නේ නැහැ බොරුවෙන් යන ගමන කෙටියි කියලා.ඕකුන්ට වෙන්නෙත් අර nokia උන්ට වෙන දේමයි කවදා හරි.කොන්ඩේ බැඳපු චීන්නුටම හොඳයි ඕවා..මෙන්න තවත් බොරුවක් අතේ මාට්ටු.:rofl:


    Huawei got people to write fake reviews for an unreleased phone


    Huawei gets caught soliciting fake reviews for the Mate 10 Pro on Best Buy
     
    Last edited:

    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,147
    1,702
    113
    ඩොටේ ¯\(°_o)/¯
    video stabilization නම් සිරවටම අවුල්, Huawei developersලට තව වැඩ තියෙයි වගේ :lol:
    TFS+

    You must spread some Reputation around before giving it to neyohk again.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,493
    22,156
    113
    Gotland
    චීන්නු නේ

    ඔකුං එක පාරක් උන්ගේ ෆෝන් එකෙන් ගට්ට ෆොටෝ කියල DSLR කැමරා එකක ෆොටෝ දාල කුජිත උනා


    නොවා එහෙම දවල්ට කැම් හොඳ උනාට low-light කුජීතයි
     

    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    ow oi 109 awe kohomada danne na?
    40mp nam tiyenawa.
    ane manda oi marketing okkoma
    giya para mathakane AI kiyala
    malakata alluwama Flower kiyala watenawa
    pothakata alluwama Book kiyala watenawa

    oka thama AI marketing krala giya para kale :lol::lol:
    mepara AIS dagena 4k video ekak process kra gnna ba AIS walin

    mona jokes da bn hamoma AI market krnne me dawas wala

    dakkane LG ge Cloi robot chora una

    okkotama one AI kiyala mokak hari jarawak market krnna :(
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,391
    19,520
    113
    Colombo
    OIS nan Nokia and Nokia Lumia.👍👍

    මොනාද බන් රුපියල් අස්සෙ අලුක්කාල් ගහන්නේ
    ලුමියා ඩිස්ක්න්ටිනියු කරලත් කොයි තරම් කල්ද