huawei phone

Fox Mulder89

Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    huawei phone හොදයි ද ?? කට්ටියගේ අදහස් දන ගන්න කැමතියි
    rep will be added for good answers
     

    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    කියන තරම් අවුලක් නැ වගේ එත් සොනි වගේ යුසර් ෆ්රෙන්ඩ්ලි නැ බන් ඔෆිස් එකේ ප්‍රොජෙට් එකකට ගෙනාවා 7ක් හාඩි යුස්..තාම හර්ඩ්වෙයා අවුලක් නම් නැ බන්...
     
    Last edited:
    • Like
    Reactions: Fox Mulder89

    Iron Monger

    Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    huawei-ascend-y300-1.jpg


    mama use karanne meka kisima aulak ne elatama weda(HUAWEI Y300)
     
    • Like
    Reactions: Fox Mulder89

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මගේ යාලුවො දෙන්නෙක් අරන් තිබුණා Ascend P7 එකකුයි Honor 3C එකකුයි.. මම නම් පාවිච්චි කරලා නෑ මචං.. උන් නම් කිව්වා සුපිරියි කියලා.. ගන්න ඕනි ෆෝන් එකක්.. මං ගාව තියෙන්නෙ Galaxy Tab එකක්.. ඒ හුයන්නෙන් කෝල් ගන්න බෑ Hands Free එකක් නැතුව.. එක අතට අල්ලන්න බෑ ඕයි..:dull:
     
    • Like
    Reactions: Fox Mulder89