Huawei S7 Slim ටැබ් පාවිච්චි කරන්නේ කවුද ?

darshana007

Member
Sep 13, 2006
1,902
781
0
41
Ratmalana
Huawei S7 Slim ටැබ් පාවිච්චි කරන්නේ කවුද ?

Huawei S7 Slim ටැබ් පාවිච්චි කරන්නේ කවුද ?

මචංලා මට මේකේ Mobitel APN setting ටිකයි, WIFI නැතුව 3G internet පාවිච්චි කරන ක්‍රමයයි පොඩ්ඩක් කියන්න පුලුවන්ද ? මොකද මම දැනට settings හදලා (wifi off කරලා) නෙට් යන්න හදපුවාම no wifi connection නිසා connect වෙන්න බෑ කියනවා :sorry::sorry::sorry::sorry:

උදවු කරන අයට තෑගී ලැබේ +7 :P:P:P:P
 
flag au:

Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    gana epa......ubata ona nam huwai tap ekak ebay ekan eta aduwata gana pluwan...ona nam No: ekak dana nam uba oya kiyana tap eka use karana
     
    • Like
    Reactions: darshana007

    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    gana epa......ubata ona nam huwai tap ekak ebay ekan eta aduwata gana pluwan...ona nam No: ekak dana nam uba oya kiyana tap eka use karana

    මම මේක ගත්තා බං :baffled::baffled: ඇයි ගන්න එපා කියන්නේ, මේක අවුල්ද :sorry::sorry::sorry:

    okata compatible modems witharai neda puluwan ? hariyatama danne na :no: machan oka keeyak unada ban ?

    මචං මොඩෙම් එකක් නැතුව 3G යන්න පුළුවන් කියලා නම් තියනවා මචං

    GPRS Yes
    EDGE Yes
    Speed HSDPA, 7.2 Mbps; HSUPA, 5.76 Mbps

    ඒත් මට තවම වයි ෆයි නැතුව නෙට් යන්න හදාගන්න බැරි වුනා :sorry::sorry::sorry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113

    මම මේක ගත්තා බං :baffled::baffled: ඇයි ගන්න එපා කියන්නේ, මේක අවුල්ද :sorry::sorry::sorry:

    මචං මොඩෙම් එකක් නැතුව 3G යන්න පුළුවන් කියලා නම් තියනවා මචං

    GPRS Yes
    EDGE Yes
    Speed HSDPA, 7.2 Mbps; HSUPA, 5.76 Mbps

    ඒත් මට තවම වයි ෆයි නැතුව නෙට් යන්න හදාගන්න බැරි වුනා :sorry::sorry::sorry:

    umba kohenda gatte ? Etisalat da ? China unbranded devices walath specific models wala witharai dongle support karanne ! oke nam kohomada danne na :eek:
     
    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    umba kohenda gatte ? Etisalat da ? China unbranded devices walath specific models wala witharai dongle support karanne ! oke nam kohomada danne na :eek:

    ehemada etisalat offer ekak yanawa 1year data plan ekak ekka 25k+ wage :D oya model ekamada danne na :rolleyes: OS eka old da danne na eke :confused:

    මම මචං ලිබර්ටි එකේ කඩ කාරයෙක්ගෙන් ගත්තු කැඩිච්ච ෆෝන් එකක් වෙනුවට මේක මාරු කර ගත්තේ බං (හැබැයි තව අතිනුත් ගානක් නම් දුන්නා :sorry::sorry:). හැබැයි මම දන්නා විදියට මොබිටෙල් එකෙත් උන්ගේ data plan එකක් එක්ක මේක 36,900 කට දෙනවා. ඉතින් බං උන් එහෙම දෙනවා කියන්නේ අනිවාර්යයෙන් මේකෙන් 3g net යන්න පුළුවන් ඇති නේද :confused::confused:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මම මචං ලිබර්ටි එකේ කඩ කාරයෙක්ගෙන් ගත්තු කැඩිච්ච ෆෝන් එකක් වෙනුවට මේක මාරු කර ගත්තේ බං (හැබැයි තව අතිනුත් ගානක් නම් දුන්නා :sorry::sorry:). හැබැයි මම දන්නා විදියට මොබිටෙල් එකෙත් උන්ගේ data plan එකක් එක්ක මේක 36,900 කට දෙනවා. ඉතින් බං උන් එහෙම දෙනවා කියන්නේ අනිවාර්යයෙන් මේකෙන් 3g net යන්න පුළුවන් ඇති නේද :confused::confused:

    ow ow yanna puluwan wenna ona ..:)