Huawei S7 Slim ටැබ් පාවිච්චි කරන්නේ කවුද ?

මචංලා මට මේකේ Mobitel APN setting ටිකයි, WIFI නැතුව 3G internet පාවිච්චි කරන ක්රමයයි පොඩ්ඩක් කියන්න පුලුවන්ද ? මොකද මම දැනට settings හදලා (wifi off කරලා) නෙට් යන්න හදපුවාම no wifi connection නිසා connect වෙන්න බෑ කියනවා

උදවු කරන අයට තෑගී ලැබේ +7

machan oka keeyak unada ban ?

oya model ekamada danne na 