Huawei U8180-අලුත්ම එකක්-ඕනෙ එකෙක් ඉන්නවා නම්

chan5

Active member
  • Jan 15, 2011
    290
    50
    28
    Huawei U8180-Android 2.2 අලුත්ම එකක්-ඕනෙ එකෙක් ඉන්නවා නම්

    Huawei U8180
    brand new - unused phone - unlocked- data cable charger and box

    Android 2.2, 3.2mpx cam, 2'8" capacitive touch.
    with 1 year comprehensive warranty
    and 3 months pre paid data bundle(2GB per month - paid)

    මචන් ල. මම මේ පෝන් එක ගත්තෙ සති දෙකකට කලින්, චාර්ජ් කරන්න ගහල තියනකොට අකුනක් ගහල පෝන් එක අප්සෙට් උනා. එටිසලාට් එකට ගිහින් දුන්නම උන් අලුත් ම පෝන් එකක් රිප්ලේස් කලා. අලුත්ම එකක්.වොරන්ටි එක අවුරුද්දක් තියනවා. රිප්ලේස් කරන්න සතියක් විතර ගියපු නිසා මම අලුත් පෝන් එකක් ගත්තා.. ඕනෙ එකෙක් ඉන්නවා නම් මට කියපන්. එටිසලාට් එකෙන් ඔය පෝන් එක ගන්න 13800ක් යනව, ඔක්කොම ටික එකතු උනාම.

    Uploaded with ImageShack.us
    urgent sell.
    for highest offer
    pm ekak daapan
     
    Last edited:

    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia

    මචන් ගානක් කියපන්.... මාත් ඕකක් ගන්න හිතන් ඉන්නේ...

    PM me
     
    rotiya

    Member
    Feb 18, 2008
    15,188
    107
    0
    ~> R0CKC!TY KURUN3G4L4 <~
    10k වලට දෙනවා නං මම ගන්නවා
    mage 1denawa 10ta :D
    man 4n eka aran 2 weeks 1 year warranty remains
    head set 1 na.eka katha hinda man samsung head set 1k gattha.eka dennan onenan.mage ganath 10 i
    okama thama 4n 1
    etisalat lagen gatthe

    habai connection 1 nan den na.mage existing sim 1tama gathte.so mata sim 1 nan one :)
     
    Last edited:

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    mage 1denawa 10ta :D
    man 4n eka aran 2 weeks 1 year warranty remains
    head set 1 na.eka katha hinda man samsung head set 1k gattha.eka dennan onenan.mage ganath 10 i
    okama thama 4n 1
    etisalat lagen gatthe
    මොකෝ විකුනන්නෙ?
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    wena 1k ganda ban
    oka gattha witharai geethq karaya mage oluwata wena 4n 1k damma
    so mata salli wagayak hambenda thiyei.so oka wikunala ena gala dammama eka gatthaki
    4n 1 kisi awlak na.man wadiya use karanneth na eka.gedarama thama thiyenne ohe:)
    ok, ඉන්න තැනක්, ෆෝන් එක ගන්න විදිය pm කරන්න.