huawei u8180 phone for sale

sumithykk

Well-known member
  • May 11, 2012
    577
    544
    93
    keeyak wenawada.......................................... ......................

    මගෙ ගාව huawei u8180 Phone එකක් තියෙනවා;) android මම එක විකුනනවා Full Box මෙක Unlock Phone එකක්. ඔන සිම් එකක් දාන්න පුලුවන් මාස 3 වෙගෙ තමයි Use කරෙ ගන්න කවුරුහරි ඉන්නවනම් මට පිම් එකක් දාන්න නැත්නම් මෙ තර්ඩ එකට Replay එකක් දාන්න. bump එකක් හරි දාන්න කොල්ලනි:P
    421139_349831281715440_100000657125649_1092794_39027361_n.jpg
    .........................