Huawei y 6 2 ෆෝන් එක හොඳද ????

LHasindu

Member
May 27, 2015
1,209
104
0
එකේ තියෙන reviews බලපුහම එපා වෙනවා බන් , සමහර එඋන් එක එක ලෙඩනේ දාලා තියෙන්නේ ...
eka nan aththa. reviews bara ganak thiyenakota mukuth hitha ganna ba hariyata. hoda ewath godak thiyenawa, naraka ewath godak thiyenawa.
 
VASSA

Well-known member
  • Jun 4, 2007
    6,225
    143
    63
    Red Cow Factory
    eka nan aththa. reviews bara ganak thiyenakota mukuth hitha ganna ba hariyata. hoda ewath godak thiyenawa, naraka ewath godak thiyenawa.

    ඔව් ඕයි ,,මට එපා උනා බන්, ඒකයි EK එකේ පොස්ට් එකක් දාලා IDEA එකක් ගන්න බැලුවේ
     
    ASR

    Active member
  • Feb 21, 2007
    744
    246
    43
    mn gawath thiyenawa 19700 ta gaththe. awulak nm ne. samsung j7 tharam battery thiyenne ne wage. photo quality ekath tikak dull gathiyak thiyenawa. wena nm awulak ne. pavichchi karapu palaweni huawei phone eka. meken huawei phone ganna thibuna baya nm nethi una. mechchara kal samsung thama pavichchi kale.
     
    • Like
    Reactions: VASSA

    VASSA

    Well-known member
  • Jun 4, 2007
    6,225
    143
    63
    Red Cow Factory
    mn gawath thiyenawa 19700 ta gaththe. awulak nm ne. samsung j7 tharam battery thiyenne ne wage. photo quality ekath tikak dull gathiyak thiyenawa. wena nm awulak ne. pavichchi karapu palaweni huawei phone eka. meken huawei phone ganna thibuna baya nm nethi una. mechchara kal samsung thama pavichchi kale.

    එළ ,,එල , කොච්ච්ච්ර කල්ද අරගෙන ??
    11+ review එකට
     
    VASSA

    Well-known member
  • Jun 4, 2007
    6,225
    143
    63
    Red Cow Factory
    Dont buy. My wife has one. screen is not responsive at sometimes.

    හුටාස් , පළවෙනි review එක අවුලක් කියපු , තැන්ක්ස් කොල්ලා ...කොච්චර කාලෙකට පස්සෙද ඔය fault එක ආවේ ??
    11+ rep for review
     
    king edward

    Active member
  • Jun 3, 2016
    504
    155
    43
    Matara
    මම පාවිච්චි කරන්නේ y5 (2) එකක්. ඔෆිස් එකේ රාජකාරි වලට තමයි පිවිච්චි කරන්නේ. කැම් එක නම් ගානේ හැටියට සුපිරි. එකම අඩුපාඩුව තමයි රැම් එක මදිකම. වෙන නම් අව්ලක් නෑ. ඔන්ලයින් වීඩියෝ එහෙම බලනව හිරවෙන්නේ නැතුව. ආපහු කියන්නේ ගානේ හැටියට කැමරාව නම් සුපිරි.. :D