huawei y520 help

මචං මගේ Huawei y520 එක එක පාරට මොකක්ද උණා බං. charger එකට ගහල තිබුණෙ. එක පාරට restart උණා. ඊට පස්සෙ alerts වගේ එනව unfortunately, the phone has stopped.
තව,
unfortunately, the settings has stopped කියල. ඊට පස්සෙ ඉඳලම charge වෙන්නෙ නෑ. signal පෙන්නන්නෙ නෑ. මොකද බං ඒ??
 
asankadinesg

Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    මචං මගේ Huawei y520 එක එක පාරට මොකක්ද උණා බං. charger එකට ගහල තිබුණෙ. එක පාරට restart උණා. ඊට පස්සෙ alerts වගේ එනව unfortunately, the phone has stopped.
    තව,
    unfortunately, the settings has stopped කියල. ඊට පස්සෙ ඉඳලම charge වෙන්නෙ නෑ. signal පෙන්නන්නෙ නෑ. මොකද බං ඒ??

    os eka dapan. huawei site ele ati firmware eka. eka memory card ekakata dala download mode dala restart karapan (vol + & -) + power press karan hitapan auto gannawa