මං මේකේ කොළ පාට එකක් සිංගර් එකෙන් ඕඩර් කළා. එවෙලේ කොළපාට විතරයි ඉතිරි වෙලා තිබුණේ. ඊයේ කොළඹ සිංගර් එකෙන් කතා කරලා කිව්වා කූරියර් සර්විස් එකට භාර දෙනවා කියලා. අද හෙට මට ලැබේවි. මං ඒක ඒ ගානටම විකුණන්න කැමතියි, මට ලැබෙන පැක් එක ඕපන් කරන්නෙත් නැතිවම තියන්න පුළුවන්. මගේ Oppo පෝන් එක කැඩිලා තිබුණා, සිග්නල් ගන්නේ නැතිව, පෙරේදා ඒක හදා ගන්න පුළුවන් වුණා. ඒ නිසා මට අළුත් පෝන් එක ඕනෑ නැහැ. ඒත් මං හලාවත. උඹට ඇවිත් ගන්න පුළුවන් නම් විතරක් දෙන්නම්.ගන්න පුළුවන් තැනක් දන්නවනම් කියන්න. මෙතනින් ගන්න බැලුවෙ singersl. මේ ගනන් ශේප්
View attachment 106881
හලාවතට නම් එන්න විදියක් නෑ බං මේ වෙලාවේ. මං ටෙම්පර්ඩ් ග්ලාස් එකකුයි, බැක් කවර් එකකුයි, කැම් එක උඩින් අලවන ටෙම්පර්ඩ් එකකුයි සෙට් 2ක් අලීඑක්ස්ප්‍රස් එකෙන් ගෙන්න ගත්තා ඕක ගන්න හිතාගෙන. දැන් වෙන එකක් ගන්න හිතෙන්නෙත් නෑ ඒක ගෙදර තියන නිසා.මං මේකේ කොළ පාට එකක් සිංගර් එකෙන් ඕඩර් කළා. එවෙලේ කොළපාට විතරයි ඉතිරි වෙලා තිබුණේ. ඊයේ කොළඹ සිංගර් එකෙන් කතා කරලා කිව්වා කූරියර් සර්විස් එකට භාර දෙනවා කියලා. අද හෙට මට ලැබේවි. මං ඒක ඒ ගානටම විකුණන්න කැමතියි, මට ලැබෙන පැක් එක ඕපන් කරන්නෙත් නැතිවම තියන්න පුළුවන්. මගේ Oppo පෝන් එක කැඩිලා තිබුණා, සිග්නල් ගන්නේ නැතිව, පෙරේදා ඒක හදා ගන්න පුළුවන් වුණා. ඒ නිසා මට අළුත් පෝන් එක ඕනෑ නැහැ. ඒත් මං හලාවත. උඹට ඇවිත් ගන්න පුළුවන් නම් විතරක් දෙන්නම්.
එතකොට ස්ක්‍රීන් එකෙයි කැම් එකෙයි ටෙම්පර්ඩ් එකයි බැක්කවර් එකයි?
එතකොට ස්ක්‍රීන් එකෙයි කැම් එකෙයි ටෙම්පර්ඩ් එකයි බැක්කවර් එකයි?
Ali express එකෙන්නෙ බං ගත්තෙ ෆෝන් එක ඉස්සෙල්ල අරන් ඕවා එනකන් ඉද්දි වැටිලා මොනවහරි වුනොත්Ewanam aluthen ganna wei mama hitanne.phone eka ganna kalin owa ganne ayi ban ??
මං හිතන්නේ බැක් කවර් එකකුයි, ටෙම්පර්ඩ් ග්ලාස් එකකුයි පෝන් එකත් එක්ක හම්බ වෙනවා. තවම පෝන් එක ආවේ නෑ.හලාවතට නම් එන්න විදියක් නෑ බං මේ වෙලාවේ. මං ටෙම්පර්ඩ් ග්ලාස් එකකුයි, බැක් කවර් එකකුයි, කැම් එක උඩින් අලවන ටෙම්පර්ඩ් එකකුයි සෙට් 2ක් අලීඑක්ස්ප්‍රස් එකෙන් ගෙන්න ගත්තා ඕක ගන්න හිතාගෙන. දැන් වෙන එකක් ගන්න හිතෙන්නෙත් නෑ ඒක ගෙදර තියන නිසා.