සරත් විජේසුරිය සර් නෙ බන්
දැකල නම් තියෙනවා
සුපිර් දේශකයෙක්
අපේ ඉස්කෝලෙට දෙපාරක්ම ආව
කියන දේවල් විහිළුවෙන් වගේ උනාට
යථාර්තය ගැන හිතුවොත් පට්ටම වෙනවා
පොත් ගැන මාර දැනුමක් තියෙන්නෙ
විජේසුරිය ග්රන්ථ කේන්ද්‍රය එහෙම සර්ගේ නෙ
bump
elazz...
maxxa
ha ha
elazz maxxaa
REP denna ba kiwwa
![]()
TFS..... reps+
Patta![]()
Wenasa Patta machan
patta katawa machan
patta macho rep added![]()
![]()
ඔව් ඔව් මහාචාර්ය සරත් විජේසුරියProf kenek da machan?
ඔව් ඔව් මහාචාර්ය සරත් විජේසුරිය
කොලබ යුනි එකේ පොර
සිංහල භාෂාව ගැන මාර හැකියාවක් තියෙන්නෙ
ලෙච් එකක් කරනකොට අහන්න ලස්සනයි

හිනා වෙන ගමන්ම මේ කියන දේවල් ජීවිතේට එකතු කරගන්නත් බලන්න....
thanks for sharing bro.
rep+
ඇල්වින් සහ ගෝලයෝ;13939974 said:Huchakku Bump
Rep iwarayiiiii
