HULU NETFLEX HELP

Mayaratne

Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    hulu-logo.jpg


    OR

    Netflix_logo.svg


    Mchan Hulu and Netflex VPN (US) දාලා බලන්න පුලුවන්ද? Payments කරද්දී වෙන රටකින් කරන්න පුලුවන්ද? Please advice
     

    zome

    Active member
  • Nov 26, 2008
    883
    243
    43
    Eastlands
    පුලුවන්. Browser එකට Hola කියන Add-on එක දාගනින්. ඒකෙන් VPN මාරු කරන්න පුලුවන්
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    පුලුවන්. Browser එකට Hola කියන Add-on එක දාගනින්. ඒකෙන් VPN මාරු කරන්න පුලුවන්

    ඇති යන්තම් ගත්තා මචන් Netflex එක VPN එකකින් ගොඩ ගියා :)
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    මචාලා Netflix (US) එක Smart TV (in SL) එකෙන් බලන්න ක්‍රමයක් නැද්ද?