supun_sg

Well-known member
  • Sep 5, 2010
    15,847
    24,171
    113
    tracing Geo-location.. ... ...
    අපෝ ඕවා ගැන නම් කතා කරලා වැඩක් නෑ බන්..
    ඒ කාලේ වීඩියෝ ටිකක් දැකල තියනවා මම දවස් ගානක් shock වෙලා හිටියා මතකයි..
    හැමෝම ඕවා දැනගෙන රටට හොඳ නැති හින්ද සද්ද නැතුව හිටියා මිසක් ඕව උනේ නෑ නෙවෙයි..

    සිංහලයා දෙමළා තම්බියා කියල බෙදල වෙන් කරලා මුන්ගේ වැඩ ටික කරගත්ත ලස්සනට..
    දෙමලාගේ ඒවාට අපි කතා කලේ නෑ ඌ දෙමළා හින්ද.. උන් අපේ ඒවාට අවේ නෑ අපි උන්ට නැති හින්දා..
    මානව හිමිකම් ලැබෙන්න ඕනි අපිට විතරයි වගේනේ අපි හිටියේ.. දැන් සැපයි..
     
    • Sad
    Reactions: rahal jayasekara

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,077
    4,830
    113
    -In Darkness-
    පකයො තෝ හදන්නෙ නිරායුධ සිවිලියන්ස්ලා මරන එක ජස්ටිෆයි කරන්න
    තෝ වගේ මෝඩ පක්කුන්ට ඕන අර මැදමුලනට පුක දෙන බල්ලොන් සුද්ධ කරන්න. පුක දෙන්න එපා මරි මෝල් පකයා
    දැන් දැන් ශේප් එකේ ආපහු මේ යුද්ධා කාලේ මෙහෙම වෙන්න ඇති කියලා ටික ටික එලියට එන්නේ බළල් අත් කියලා උඹේ මේ පෝස්ට් වලින් පේනවා. මට නම් මැදමුලනේ එක පකයෙක් වත්, ගුපි පකයෙක්ගෙන් වත් වැඩක් නෑ. උඹේ අරමුණ වෙනම එකක් කියලා දැන් දැන් තේරෙනවා.
     
    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    එතකොට බං දකුණේ බෝම්බ වලින් මැරුණ ළමයින්ගේ අම්මලාට සැපද බං දැනුනේ? අරන්තලාව, ශ්‍රී මහා බෝධිය, තව කොච්චර තැන් වල බෝම්බ පිපුරුණ ඒවාගේන් සාමාන්‍යය මිනිස්සුන්ම මැරුණද? ඇයි ඒවාගේ හෘද සාක්ෂි ගැන කතා නැත්තේ. හැම තිස්සෙම Victim විදියට පෙන්නන්න හදන උදවියගෙන් කොටසක්ම තමා හොඳටම ගේම ගැහුවෙත්. අපේ එවුන් විතරක් සිවිල් උන් මරද්දි වැරදි වෙන්නයි, උන්ගේ අම්මලාගේ හිත් රිදෙන්නයි, උන් අපේ සිවිල් උන්ව මරද්දි ඒ ගැන කතා නොකරන්නයි, ඒ අයගේ අම්මලාගේ හිත් නොරිදෙන්නයි දෙකක් බෑනේ මචං. ඒකයි කිව්වේ යුද්ධේ නේන තැනට වැඩ කරන්න ඕනේ කියලා. නැතිව යුද්ධේකට ගියාට පස්සේ හරි වැරද්ද හොයලා තේරුමක් නෑ.
    දකුණෙ බෝම්බ ගැන අපට නම් උගන්නන්න එන්න එපා පගො. මගේ ලොකු බාප්පා කොළඹ දී බෝම්බෙකට අහුවෙලා කෑලි වත් හොයාගන්න බැරි උණා. පොඩි ම බාප්පා කැම්පස් යන්න කලින් යුද්ධෙට ගියා. ගහපු පලවෙනි පාර ම පෙට්ටියෙන් ගෙදර ආවෙ. එහෙම උණා කියල අහිංසක මිනිස්සු ගුටි කාපු මැරුම් කාපුවා ජස්ටිෆයි කරන්න තරම් අපි ගොන් නෑ. ඉස්සර වෙන්න ඇති. දැන් නම් නෑ. එක්කො උඹලට යටිකූට්ටු උවමනාවල් තියෙනව නැත්නම් උඹල පට්ට ගොං හද්ද වන්නියක වන්නි පොන්නයො

    අපෝ ඕවා ගැන නම් කතා කරලා වැඩක් නෑ බන්..
    ඒ කාලේ වීඩියෝ ටිකක් දැකල තියනවා මම දවස් ගානක් shock වෙලා හිටියා මතකයි..
    හැමෝම ඕවා දැනගෙන රටට හොඳ නැති හින්ද සද්ද නැතුව හිටියා මිසක් ඕව උනේ නෑ නෙවෙයි..

    සිංහලයා දෙමළා තම්බියා කියල බෙදල වෙන් කරලා මුන්ගේ වැඩ ටික කරගත්ත ලස්සනට..
    දෙමලාගේ ඒවාට අපි කතා කලේ නෑ ඌ දෙමළා හින්ද.. උන් අපේ ඒවාට අවේ නෑ අපි උන්ට නැති හින්දා..
    මානව හිමිකම් ලැබෙන්න ඕනි අපිට විතරයි වගේනේ අපි හිටියේ.. දැන් සැපයි..
    මං දැකල ම නෑ බන්. දැක්කා නම් මීට කලින් වෙනස් වෙනවා. මං වෙනස් උනේ දකුණින් කොළඹ ආවට පස්සෙ. එතකොට තමයි ටැමිල් මුස්ලිම් උන් එක්ක ආශ්‍රයක් හරි තිබුනෙ
    ------ Post added on Apr 3, 2022 at 9:27 AM
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,077
    4,830
    113
    -In Darkness-
    දකුණෙ බෝම්බ ගැන අපට නම් උගන්නන්න එන්න එපා පගො. මගේ ලොකු බාප්පා කොළඹ දී බෝම්බෙකට අහුවෙලා කෑලි වත් හොයාගන්න බැරි උණා. පොඩි ම බාප්පා කැම්පස් යන්න කලින් යුද්ධෙට ගියා. ගහපු පලවෙනි පාර ම පෙට්ටියෙන් ගෙදර ආවෙ. එහෙම උණා කියල අහිංසක මිනිස්සු ගුටි කාපු මැරුම් කාපුවා ජස්ටිෆයි කරන්න තරම් අපි ගොන් නෑ. ඉස්සර වෙන්න ඇති. දැන් නම් නෑ. එක්කො උඹලට යටිකූට්ටු උවමනාවල් තියෙනව නැත්නම් උඹල පට්ට ගොං හද්ද වන්නියක වන්නි පොන්නයො

    මං දැකල ම නෑ බන්. දැක්කා නම් මීට කලින් වෙනස් වෙනවා. මං වෙනස් උනේ දකුණින් කොළඹ ආවට පස්සෙ. එතකොට තමයි ටැමිල් මුස්ලිම් උන් එක්ක ආශ්‍රයක් හරි තිබුනෙ
    ------ Post added on Apr 3, 2022 at 9:27 AM
    කවුද පකෝ ජස්ටිෆයි කරේ? මම කිව්වේ දෙපැත්තෙන්ම වෙනවා. එක පැත්තකට විතරක් වරද්ද පටවන්න බෑ කියලා මිසක්කා එහෙම වෙන එක හොඳයි කියලා නෙමෙයි. මෝඩ පකයාට පෝස්ට් එකක් තේරුම් ගන්න මොළයක් නෑ. සුද්ධ සිංහලෙන්ම කියලා තියෙන්නේ ඇයි එක පැත්තකින් විතරක් අල්ලන් දඟලන්නේ කියලයි. උඹ කොළඹ ආවට පස්සේනේ උන්ව ආස්‍රය කරේ. අපි ඉස්කෝලේ යන කාලේ ඉඳලා මුස්ලිම් ටැමිල් උන් ආස්‍රය කරේ. කැම්පස් එකෙත් එහෙමයි. උනුත් සාමාන්‍යය මිනිස්සුම තමා. දකුණෙන් මෑතක කොළඹ ආපු එවුන් වන්නිය ගැන දෙන ටෝක්ස් බලපන්කෝ. මට යටි කූට්ටු උවමනාවක් නෑ. උඹට තමා මේක අස්සේ යුද්ධේදි මෙහෙම වෙන්න ඇති කියලා මිනිස්සුන්ගේ ඔලුවට වෙනම අයිඩියා එකක් දාලා වෙනම බළල් අතකින් ගේම යන්නේ. වෙලා තියෙන දේට පිළියමක් ගැන හිතන් නැතිව යුද්ධ කාලෙදි මේ වගේ වෙන්න ඇති කියලා පොඩි හංඟලා ගහන ගේමක් යන්නේ.
     
    • Haha
    Reactions: rahal jayasekara

    nec2000

    Well-known member
  • Feb 9, 2008
    4,515
    597
    113
    GAMPAHA
    මේ පොන්නයෝ තියන මානව හිමිකම් චෝදනා ටිකත් තහවුරු කරගන්නවා මේ වෙලාවේ ගොන් වැඩ කරන්න ගිහින්.
    sirawata ban eharai adu
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,322
    22,797
    113
    මෙහෙමයි මචං ඒකම බැලුවොත් අනික් පැත්තටත් වුනා. ඉස්සර අර පොලිසියෙ හිටි එකෙක් පත්තරේට(දියත) ලිව්වේ පොරගේ අත්දැකීම්. පොලිසියේ සෙට් එකම බස් එකක දාගෙන ගිහින් අත් ගැටගහලා වෙඩි තියලා දාපු එකක්. එතන 50 ගානක් පොලිසියේ අය හිටියා කියනවා. 1යි බේරිලා තිබ්බේ. මට විස්තර ටක්කෙටම මතක නෑ අවුරුදු ගානකට කලින් කියෙව්වේ. යුද්ධේකදි දෙපැත්තෙන්ම ඕවා වෙනවා බං. වැඩේ තිබ්බේ සිරාගේ කාලේදි කොටි නිදහස් වෙලා ආමි එකේ එවුන් ඇතුලට යවපු එකයි. දෙපැත්තටම එකම වුනා නම් අවුලක් නෑ.

    මම කොහෙවත් කියලා නෑ උන් කරාම අපිත් කරන එක හරියි කියලා. මම කිව්වේ යුද්ධේකදි වෙන දේ. උඹ මේ කී බෝර්ඩ් එකක් පිටිපස්සේ ඉඳගෙන ඔහොම ටෝක් දුන්නට බං ඇත්ත යුද්ධේකදි ඕක වෙනස්. එකට හිටි එකා ඇස් පනාපිට මැරෙනවා දැක්කම මරාගෙන මැරෙන්න හිතෙන්නේ. එතකොට ඔය army මොන බයිලෙද නෑ. ඕක මට කිව්වෙත් තමන්ගේ යාලුවගේ ඔලුව හරහා ආපු උණ්ඩයක් වැදිලා ආබාධිත වුන අංකල් කෙනෙක්. ඒ වෙලාවේ බොකු බඩවැල් ඇදලා මරන්න තරම් තරහක් කීවා එන්නේ. උඹලා හිතනවා නම් ඇමරිකන් ආර්මි එකත් ඕවාගේ ඒවා කරන් නෑ කියලා තව ටිකක් ඇස් ඇරලා බලපන්. ඔය මානව හිමිකන් ලොකුවටම කතා කරන උදවිය තමා ඕවා ලොකුවටම කඩ කරන්නේ. වෙන්න ඕනේ යුද්ධයක් නේන තැනකට වැඩ කරන එක මිසක්, යුද්ධේකදි හරි වැරද්ද හොයන එක නෙමෙයි.
    Terrorists ලගෙයි government එකකයි වැඩ සංසන්දනය කරන්නෙ කොහොමද බන්? LTTE උන් කොහොමත් යුධ අපරාධ කරා ඕන තරන්. එහෙමයි කියල සිවිල් වැසියො මරණ එක සාධාරණ වෙන්නෙ කොහොමද. ඒ මැරුනෙත් ලංකාවෙ මිනිස්සු. එහෙම නැතුව ත්‍රස්තවාදීන් නෙමේ. අපි මෙතන කොළඹට වෙලා සැපට ඉදන් යුද්ධ එහෙම තමයි කියන්නෙ අපිට ඒක දැනෙන් නැති නිසා. කිසිම පිළිසරණක් නැතුව කන්න බොන්න ඉන්න හරියට තැනක් නැතුව ඉන්න අහිංසක මිනිස්සුන්ට LTTE එකෙනුත් තැලිල හමුදාව අතිනුත් පවුල් පිටින් මැරිල යන්න rape වෙන්න සිද්ද වෙන එක හරි නෑ. එහෙම දේවල් සිද්ද උනාම ඒ දේවල් එලි උනාම ඒවට නීතිය ක්‍රියාත්මක කරනව මිසක් යුද්ධ එහෙම තමා කියල කට පුක වහන් ඉන්නෑ. කොයි රටෙත් එහෙමයි. ඇමෙරිකාවෙ උනත් එහෙමයි යටින් යටින් ගේම් ගැහුවට එලි උනාම නීතියනන් නීතිය. අනික උබල හිතන විදිහට හිතල මිනිස්සු ඕවා ශේප් කරන නිසා තමයි හමුදාවෙ උන් උනත් ගානක් නැතුව ඕන ජරා වැඩක් කරන්නෙ. දැක්කනෙ පෙරේදා මිරිහානෙත් ගෙවල් වල වත්තෙ ඉදපු උන්ටත් 10,15 එකතු වෙලා ලේ පෙරෙන්න ගහනව පොලු වලින් ගානක් නැතුව. මොකද උන් දන්නව උන්ට නීතියෙන් ආරක්ෂාව හම්බෙනව කියල.

    මම Quote කරලා තියෙන එක යුද්ධෙට අදාලවයි තියෙන්නේ. උඹ වෙන කෙහෙම්මලක් හිතේ තියාගෙන කිව්වට මම ඒක දැම්මේ ඌ යුද්ධකාලේ වෙච්ච සිද්ධියක් ගැන දාපු එකටයි. අනිවා ඔහොම කරන්න ඇති. මේ ලෝකේ සිවිල් උන් මැරුන් නැති එක යුද්ධයක් පුලුවන් නම් පෙන්නපන්. තෝර බේර ගහන් නෑ බං. සංහරේම ඉවර කරනවා කියලානේ ගහන්නේ. ඒක වැරදියි. නමුත් අපි ඒක වැරදියි කිව්වා කියලා සිද්ධ නොවි තියෙන්නෙත් නෑ. යුද්ධෙකදි ඕවා කොහොමත් සිද්ධ වෙනවා.

    වීඩියෝ එක ගැන කියනවා නම් ඔව්. එහෙම ගෙවල් වලට ගිහින් ගහන්න බෑ. ඕක ඉදිරියට වුනොත් වෙන්නේ මිනිස්සුන්ත් ආයුධ අතට ගන්න එක. ඕක අර්බුධ ආපු හැම රටකම වුනා.
    මචන් ඉස්සර යුද්ධ වලට වඩා දැන් ඕවා සෑහෙන ප්‍රමාණයකින් අඩු ඒ යුධ අපරාධ කියන ඒවට විරුද්ධ වෙන්න සෑහෙන පිරිසක් පෙල ගැහිල ඉන්න හින්ද. ලෝක යුද්ධ කාලෙ වගේ ගත්තොත් කොච්චර නරක දේවල් උනාද නිරායුධ මිනිස්සුන්ට. ඒත් දැන් යුක්‍රේන රුසියා ප්‍රශ්නෙ වගේ ලග යුද්ධ ගත්තම එහෙම සිද්දි සෑහෙනම අඩුයි. ඒක නිසා කොයි වෙලාවෙවත් ඒවා එහෙම තමයි කියල නිකන් ඉන්න එපා. විරුද්ධ වෙන්න.
    ------ Post added on Apr 3, 2022 at 2:56 PM

    එතකොට බං දකුණේ බෝම්බ වලින් මැරුණ ළමයින්ගේ අම්මලාට සැපද බං දැනුනේ? අරන්තලාව, ශ්‍රී මහා බෝධිය, තව කොච්චර තැන් වල බෝම්බ පිපුරුණ ඒවාගේන් සාමාන්‍යය මිනිස්සුන්ම මැරුණද? ඇයි ඒවාගේ හෘද සාක්ෂි ගැන කතා නැත්තේ. හැම තිස්සෙම Victim විදියට පෙන්නන්න හදන උදවියගෙන් කොටසක්ම තමා හොඳටම ගේම ගැහුවෙත්. අපේ එවුන් විතරක් සිවිල් උන් මරද්දි වැරදි වෙන්නයි, උන්ගේ අම්මලාගේ හිත් රිදෙන්නයි, උන් අපේ සිවිල් උන්ව මරද්දි ඒ ගැන කතා නොකරන්නයි, ඒ අයගේ අම්මලාගේ හිත් නොරිදෙන්නයි දෙකක් බෑනේ මචං. ඒකයි කිව්වේ යුද්ධේ නේන තැනට වැඩ කරන්න ඕනේ කියලා. නැතිව යුද්ධේකට ගියාට පස්සේ හරි වැරද්ද හොයලා තේරුමක් නෑ.
    උබ කියන කතාව සෑහෙන වැරදියි. උන් අපේ අහිංසක මිනිස්සු මැරුව කියල අපි එහෙම මරන් නෑ. එහෙම කරනවනන් අපිත් ත්‍රස්තවාදී සංවිධානයක් විතරනෙ. උබ ඔය කියන කතාවෙ බරපතලකම තේරෙන්න උබ victim වෙන්න ඕනෙ.
    ------ Post added on Apr 3, 2022 at 3:01 PM
     
    • Love
    Reactions: rahal jayasekara

    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    Terrorists ලගෙයි government එකකයි වැඩ සංසන්දනය කරන්නෙ කොහොමද බන්? LTTE උන් කොහොමත් යුධ අපරාධ කරා ඕන තරන්. එහෙමයි කියල සිවිල් වැසියො මරණ එක සාධාරණ වෙන්නෙ කොහොමද. ඒ මැරුනෙත් ලංකාවෙ මිනිස්සු. එහෙම නැතුව ත්‍රස්තවාදීන් නෙමේ. අපි මෙතන කොළඹට වෙලා සැපට ඉදන් යුද්ධ එහෙම තමයි කියන්නෙ අපිට ඒක දැනෙන් නැති නිසා. කිසිම පිළිසරණක් නැතුව කන්න බොන්න ඉන්න හරියට තැනක් නැතුව ඉන්න අහිංසක මිනිස්සුන්ට LTTE එකෙනුත් තැලිල හමුදාව අතිනුත් පවුල් පිටින් මැරිල යන්න rape වෙන්න සිද්ද වෙන එක හරි නෑ. එහෙම දේවල් සිද්ද උනාම ඒ දේවල් එලි උනාම ඒවට නීතිය ක්‍රියාත්මක කරනව මිසක් යුද්ධ එහෙම තමා කියල කට පුක වහන් ඉන්නෑ. කොයි රටෙත් එහෙමයි. ඇමෙරිකාවෙ උනත් එහෙමයි යටින් යටින් ගේම් ගැහුවට එලි උනාම නීතියනන් නීතිය. අනික උබල හිතන විදිහට හිතල මිනිස්සු ඕවා ශේප් කරන නිසා තමයි හමුදාවෙ උන් උනත් ගානක් නැතුව ඕන ජරා වැඩක් කරන්නෙ. දැක්කනෙ පෙරේදා මිරිහානෙත් ගෙවල් වල වත්තෙ ඉදපු උන්ටත් 10,15 එකතු වෙලා ලේ පෙරෙන්න ගහනව පොලු වලින් ගානක් නැතුව. මොකද උන් දන්නව උන්ට නීතියෙන් ආරක්ෂාව හම්බෙනව කියල.

    මචන් ඉස්සර යුද්ධ වලට වඩා දැන් ඕවා සෑහෙන ප්‍රමාණයකින් අඩු ඒ යුධ අපරාධ කියන ඒවට විරුද්ධ වෙන්න සෑහෙන පිරිසක් පෙල ගැහිල ඉන්න හින්ද. ලෝක යුද්ධ කාලෙ වගේ ගත්තොත් කොච්චර නරක දේවල් උනාද නිරායුධ මිනිස්සුන්ට. ඒත් දැන් යුක්‍රේන රුසියා ප්‍රශ්නෙ වගේ ලග යුද්ධ ගත්තම එහෙම සිද්දි සෑහෙනම අඩුයි. ඒක නිසා කොයි වෙලාවෙවත් ඒවා එහෙම තමයි කියල නිකන් ඉන්න එපා. විරුද්ධ වෙන්න.
    ------ Post added on Apr 3, 2022 at 2:56 PM

    උබ කියන කතාව සෑහෙන වැරදියි. උන් අපේ අහිංසක මිනිස්සු මැරුව කියල අපි එහෙම මරන් නෑ. එහෙම කරනවනන් අපිත් ත්‍රස්තවාදී සංවිධානයක් විතරනෙ. උබ ඔය කියන කතාවෙ බරපතලකම තේරෙන්න උබ victim වෙන්න ඕනෙ.
    ------ Post added on Apr 3, 2022 at 3:01 PM
    තමන්ට වෙනකහ් අපේ උන්ට තේරෙන්නෙ නෑ. ඒකයි සමහර පොන්ස්ලට liberalism පේන්න බැරි.