Humidity 94%

nalin0001

Well-known member
  • Jun 12, 2014
    19,614
    33,795
    113
    ලෝකෙ දියුණු වෙලා තියන රටවල් ඔක්කොම වගේ සීතල රටවල් 😎 අරාබියෙ පක්කුන්ට යන්තන් තෙල් හම්බුන හින්දා ගොඩ ගියා ඇරෙන්න අනිත් හරියට දියුණු උන හැම රටක්ම සීතල රටවල් 😍 රස්නෙ නං කැරිම කරුමයක්.
    අඩුවෙන් රෙදි ඇඳපු කාලේ අනුරාධපුර පොලොන්නරු රාජධානි දියුණු වෙලා තියෙන්න ඇත්තේ ඇඟට රස්නේ අඩුවෙන් දැනුණු නිසා වෙන්න ඇති
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,716
    30,703
    113
    අඩුවෙන් රෙදි ඇඳපු කාලේ අනුරාධපුර පොලොන්නරු රාජධානි දියුණු වෙලා තියෙන්න ඇත්තේ ඇඟට රස්නේ අඩුවෙන් දැනුණු නිසා වෙන්න ඇති
    මොනවද බං දියුණු කියන්නෙ වැව් ටිකයි වෙහෙරවල් විහාර ටිකයි හදලා වගාවක් කරලා කාපු එකද 🤣 ඒකද දියුණුව කියන්නෙ?
     
    • Like
    Reactions: nalin0001

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,628
    11,623
    113
    -20 eliye inne naha itin heater dagena athule innawa sapata 🥴
    lankawe 30c ta ona nam eliye innath puluwan, AC dan athule innath puluwan..

    -20di heat karanna patta power ekak yanawa, godak electric heater madi un wood use karanne godak seethala unama..
    lankawe 27c walata AC karana sapekshawa godak podi power ekak yanne..
     
    • Like
    Reactions: ChamaraGL

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    23,990
    113
    උඩරට
    lankawe 30c ta ona nam eliye innath puluwan, AC dan athule innath puluwan..

    -20di heat karanna patta power ekak yanawa, godak electric heater madi un wood use karanne godak seethala unama..
    lankawe 27c walata AC karana sapekshawa godak podi power ekak yanne..
    winter culture eke wena athal ekak thiyenne.. oya wood use karana ewa ehema athal itin winter ekata witarane.. wenasak thiyeddi athal, summer winter kiyala, hamadama ekama rasne inna eka aul bung
     
    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    Humidity අඩු උනාම හම වේලිලා crack වෙනව යකෝ...ඒක ඊට වඩා කරුමයක්
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    21,975
    22,385
    113
    ushne newi ban ushneta wada amaru humidity wadi eka. feeling stuffy
    lankawata wada arbic countries ushne wadi eth humidity adu nisa feeling temperature eka adui
    ඔව් අනිවාර්‍යෙන්. මේ දවස්වල temperature එක අඩුයි සෑහෙන්න.
    24-26 තියෙන්නෙ. හරිනන් සීතලට තියෙන්න ඕනෙ. Humidity වැඩි හින්ද මේ අමාරුව. අනිත් එක දෙසැම්බර් වෙනදට ලංකාවෙ humidity අඩුම මාසෙ. නත්තල් සීතල කියල මිනිස්සු අර වෙනම කියන්නෙත් ඒ humidity අඩු climate එක. මේ පාර ඒක නෑ වැස්ස නිසාද කොහෙද. දවසක් දෙකක් වගේ තිබ්බ නොවැම්බර් අන්තිම.

    Lankwee ?

    Apita ithin 12 months Sunshine eka thiyana watinakam thernne na bung. Ahala balapanko Canada, EU wala minissu kochara asada kiyala Ira thiyanawata

    Apita ithin oka watinne naa

    Ape humidity wadi ekata ithin karanna deyak na, set wenne nathnam Canada wage yanna, ehee ubata set weiyi seethalata asaiyi nam
    සීතලට වඩා අමාරුයි බන් මේක. සීතල නන් winterwear දාලා ගිනිමැලයක් ගහල හරි කොන්ට්‍රෝල් කරන්න පුලුවන්. ඒ රටවල් ඒ season එකට අනුව හැමදේම adjust කරගන්න නිසා අවුලක් නෑ. මේකට ගෙයක් අස්සෙ AC දාන් ඉන්නව ඇරෙන්න වෙන ක්‍රමයක් නෑ. රස්නෙයි කියල වැඩ වෙන විදිහ වෙනස් වෙන්නෙත් නෑ. පට්ටම අමාරුයි කිසිම වැඩක් කරන්න බෑ.

    කැනඩාම ඕනෙ නෑ බන්. මැදපෙරදිග රටවල humidity අඩුයි. අසල්වැසි ඉන්දියාවෙත් Bangalore එහෙම නියම climate එකක් තියෙන්නෙ. තව ගොඩක් රටවල් තියෙනව හිම වැටෙන ලෙවල් එකට යන්නෙ නැති ඇගට සනීප climates තියෙන.

    ලංකාවෙ climate එක අයිති වෙන්නෙ extremely uncomfortable කියන කැටගරි එකට.

    ------ Post added on Dec 24, 2023 at 5:49 PM

    අපිට මේ තරම් රස්නේ දැනෙන්නේ අපි මේ සුද්දගේ ඇඳුම් ඇදගෙන ඉන්න නිසා. මීට අවුරුදු 70කට විතර කලින් බැලුවොත් ලංකාවේ මිනිස්සු ඇඳුම් ඇන්දේ ඉතාම අඩුවෙන්. පිරිමි අය බහුතරයක් උඩුකය නිරුවතින් හිටියේ. කුඹුරේ හේනේ වැඩ කෙරුවේ අමුඩය පිටින්. ඉතිං කොච්චර පෑයුවත් රස්නේ ඇඟට දැනෙනවා අඩුයි. අනික ගෙවල් උනත් මැටියෙන් හදලා පොල් අතු පිදුරු සෙවිලි කරගෙන හිටියේ. අද කාලයේ සුද්දගේ ඇඳුම් ඇඳගෙන ශීට් වහපු කොන්ක්‍රීට් ස්ලැබ් දාපු ගෙවල් වල ඉන්නවා නම් ඉතිං AC නැතුව ජීවත් වෙන්න බෑ
    කාලෙත් එක්ක රස්නෙත් වැඩි වෙලා තියෙන්නෙ. ඕකට research තියෙනව.
    ------ Post added on Dec 24, 2023 at 5:50 PM

    ac dapan simple
    Only solution. ඒත් එලියට බැහැල ආතල් එකේ ඉන්න බෑනෙ. ඇවිදින්න run එකක් දාන්න වැඩපල ටිකක් කරන්න බෑ.
    ------ Post added on Dec 24, 2023 at 5:51 PM

    ithin nuwara eliye palayan.. lankawa podi durak athulatha loku temperature wenasak thiyana ratak..
    නුවර එළියත් humid. සීතල උනාට වැඩක් නෑ humid නන්.
    ------ Post added on Dec 24, 2023 at 5:51 PM

    Humidity අඩු උනාම හම වේලිලා crack වෙනව යකෝ...ඒක ඊට වඩා කරුමයක්
    ඕවා වගේද බන් දාඩිය දාලා එන අමාරුව. Suicidal thoughts එන ලෙවල් එකටම යනව. රස්නෙත් එක්ක humid කාලෙට. :(
    ------ Post added on Dec 24, 2023 at 5:52 PM
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,589
    9,229
    113
    ඔව් අනිවාර්‍යෙන්. මේ දවස්වල temperature එක අඩුයි සෑහෙන්න.
    24-26 තියෙන්නෙ. හරිනන් සීතලට තියෙන්න ඕනෙ. Humidity වැඩි හින්ද මේ අමාරුව. අනිත් එක දෙසැම්බර් වෙනදට ලංකාවෙ humidity අඩුම මාසෙ. නත්තල් සීතල කියල මිනිස්සු අර වෙනම කියන්නෙත් ඒ humidity අඩු climate එක. මේ පාර ඒක නෑ වැස්ස නිසාද කොහෙද. දවසක් දෙකක් වගේ තිබ්බ නොවැම්බර් අන්තිම.

    සීතලට වඩා අමාරුයි බන් මේක. සීතල නන් winterwear දාලා ගිනිමැලයක් ගහල හරි කොන්ට්‍රෝල් කරන්න පුලුවන්. ඒ රටවල් ඒ season එකට අනුව හැමදේම adjust කරගන්න නිසා අවුලක් නෑ. මේකට ගෙයක් අස්සෙ AC දාන් ඉන්නව ඇරෙන්න වෙන ක්‍රමයක් නෑ. රස්නෙයි කියල වැඩ වෙන විදිහ වෙනස් වෙන්නෙත් නෑ. පට්ටම අමාරුයි කිසිම වැඩක් කරන්න බෑ.

    කැනඩාම ඕනෙ නෑ බන්. මැදපෙරදිග රටවල humidity අඩුයි. අසල්වැසි ඉන්දියාවෙත් Bangalore එහෙම නියම climate එකක් තියෙන්නෙ. තව ගොඩක් රටවල් තියෙනව හිම වැටෙන ලෙවල් එකට යන්නෙ නැති ඇගට සනීප climates තියෙන.

    ලංකාවෙ climate එක අයිති වෙන්නෙ extremely uncomfortable කියන කැටගරි එකට.

    ------ Post added on Dec 24, 2023 at 5:49 PM
    ලංකාවෙ climate එක අයිති වෙන්නෙ extremely uncomfortable කියන කැටගරි එකට.

    Menna meka gatta source eka poddak danna puluwan da ? mata poddak oka gana hoyanna hithunaa
     
    • Like
    Reactions: NaOH

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    21,975
    22,385
    113
    ලංකාවෙ climate එක අයිති වෙන්නෙ extremely uncomfortable කියන කැටගරි එකට.

    Menna meka gatta source eka poddak danna puluwan da ? mata poddak oka gana hoyanna hithunaa
    UTCI කියල scale එකක් තියෙනව.
    https://www.antonellodinunzio.online/web-project/utci-tool/utci-calculator.html

    ඊට පස්සෙ තව heat index එක තියෙනව
    https://en.wikipedia.org/wiki/Heat_index

    ඊලගට Humidex එක තියෙනව.
    https://en.wikipedia.org/wiki/Humidex

    Range of humidex: Scale of comfort:
    • 20 to 29: Little to no discomfort
    • 30 to 39: Some discomfort
    • 40 to 45: Great discomfort; avoid exertion
    • Above 45: Dangerous; heat stroke quite possible
    1024px-Humidex_plot.svg.png
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,117
    4,385
    113
    අඩුවෙන් රෙදි ඇඳපු කාලේ අනුරාධපුර පොලොන්නරු රාජධානි දියුණු වෙලා තියෙන්න ඇත්තේ ඇඟට රස්නේ අඩුවෙන් දැනුණු නිසා වෙන්න ඇති
    ඕක පට්ට බොරු නොස්ටල්ජියාවක් බන් ..ඔව් දියුණු තිබ්බ හැබැයි ඒකාලෙට සාපේක්ෂව යුරෝපාරටවල් /චිනේ හිතන්නවත් බැරිතරම් ඉස්සරහින් තිබ්බ ..අදවගේමතමයි බන් එදත් ..ලංකාවේ ඉටිහාසේට ඕව උගන්නැනේනැ බොරුවට පට්ට ශිස්ටචාරයක් කියල නැති මගුල් කියවනවා ..ඇත්තම කතාව එකලෙත් රජ පවුල් වලට ලග ඇමති සෙට් එක තමයි දියුණු ...සාමාන්‍ය මිනිස්සු එදාවේල හොයාගන මේවගේම තමයි හිටියේ ..ලංකාවේ බුවනක භාහු විජය භාහු ලා ඉන්න කාලේ මගේ යුනිවර්සිටි එකේ MBA දෙන්න පටන් අරන් තියෙන්නේ (uppsala university) තවමනවද ඉතින් බන් ...
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,755
    12,919
    113
    Lankwee ?

    Apita ithin 12 months Sunshine eka thiyana watinakam thernne na bung. Ahala balapanko Canada, EU wala minissu kochara asada kiyala Ira thiyanawata

    Apita ithin oka watinne naa

    Ape humidity wadi ekata ithin karanna deyak na, set wenne nathnam Canada wage yanna, ehee ubata set weiyi seethalata asaiyi nam
    Eka parak norway giya nam ira badaganna hithenawa. Patta kaluwarai adurui. seethalai. :yes: