අඩුවෙන් රෙදි ඇඳපු කාලේ අනුරාධපුර පොලොන්නරු රාජධානි දියුණු වෙලා තියෙන්න ඇත්තේ ඇඟට රස්නේ අඩුවෙන් දැනුණු නිසා වෙන්න ඇතිලෝකෙ දියුණු වෙලා තියන රටවල් ඔක්කොම වගේ සීතල රටවල්අරාබියෙ පක්කුන්ට යන්තන් තෙල් හම්බුන හින්දා ගොඩ ගියා ඇරෙන්න අනිත් හරියට දියුණු උන හැම රටක්ම සීතල රටවල්
රස්නෙ නං කැරිම කරුමයක්.


