Ado ado eema kiyannepaa hariiya. Loke uthumma rata siri lankawa.ලංකාවෙ climate එක අයිති වෙන්නෙ extremely uncomfortable කියන කැටගරි
Dadiyai do
Ado ado eema kiyannepaa hariiya. Loke uthumma rata siri lankawa.ලංකාවෙ climate එක අයිති වෙන්නෙ extremely uncomfortable කියන කැටගරි
dawas dekai payawwe kara wenawa neda kaluwooAdenan tikak amarui kaluwooo
Anthimata wasse 20…polowa yata tawa moisture eka tiyenewa…uda karawenewadawas dekai payawwe kara wenawa neda kaluwoo
norway nangi kenek set karala diyangනොර්වේ වලින් ආව ක්ලයන්ට්ලා ටිකක් ඉන්නවා උන්‍ට නම් ස්වර්ගේ ගියා වගේලු . උන් පට්ට අව්වේ ඉන්නේ මම කඩ අස්සේ පුංචි වහලයක් තිබ්බත් මුවා වෙනවා .
මුදට දැම්මම පොඩි ලමයි ටිකක් වගේ බන්![]()

Oww bung math Europe giyaa eka parak tour ekakeEka parak norway giya nam ira badaganna hithenawa. Patta kaluwarai adurui. seethalai.![]()


සෙට් එකේ කෙල්ලො නැ , උන්ට ලංකාවේ කෙල්ලො ඕනෙලු උකන්න පට්ට කලර් එකලු ලංකාවේ කෙල්ලන්ගේ . පාරේ යන්න බැ මුං පැනි ටොක්ස් දාන එකමයි කරන්නේnorway nangi kenek set karala diyang![]()
apeth ochara thama, ape factory ekee set ekake awaaනොර්වේ වලින් ආව ක්ලයන්ට්ලා ටිකක් ඉන්නවා උන්‍ට නම් ස්වර්ගේ ගියා වගේලු . උන් පට්ට අව්වේ ඉන්නේ මම කඩ අස්සේ පුංචි වහලයක් තිබ්බත් මුවා වෙනවා .
මුදට දැම්මම පොඩි ලමයි ටිකක් වගේ බන්![]()


එහෙමම කියන්න බෑ බන්. ලංකාවෙ පරණ රාජධානි ලෝකෙ අනිත් රටවල මට්ටමටම තිබ්බ කියන්න පුලුවන්. යුරෝපයේ සහ ලංකාව වගේ දූපත් රටක අවශ්‍යතාවයන් වෙනස් නිසා පේන්න තියෙන තාක්ෂණය නිර්මාණ වල වෙනස්කම් තියෙනව.ඕක පට්ට බොරු නොස්ටල්ජියාවක් බන් ..ඔව් දියුණු තිබ්බ හැබැයි ඒකාලෙට සාපේක්ෂව යුරෝපාරටවල් /චිනේ හිතන්නවත් බැරිතරම් ඉස්සරහින් තිබ්බ ..අදවගේමතමයි බන් එදත් ..ලංකාවේ ඉටිහාසේට ඕව උගන්නැනේනැ බොරුවට පට්ට ශිස්ටචාරයක් කියල නැති මගුල් කියවනවා ..ඇත්තම කතාව එකලෙත් රජ පවුල් වලට ලග ඇමති සෙට් එක තමයි දියුණු ...සාමාන්‍ය මිනිස්සු එදාවේල හොයාගන මේවගේම තමයි හිටියේ ..ලංකාවේ බුවනක භාහු විජය භාහු ලා ඉන්න කාලේ මගේ යුනිවර්සිටි එකේ MBA දෙන්න පටන් අරන් තියෙන්නේ (uppsala university) තවමනවද ඉතින් බන් ...

ලංකාවෙ beach සුපිරි. ඒකෙනන් ආයෙ කතා දෙකක් නෑ.නොර්වේ වලින් ආව ක්ලයන්ට්ලා ටිකක් ඉන්නවා උන්‍ට නම් ස්වර්ගේ ගියා වගේලු . උන් පට්ට අව්වේ ඉන්නේ මම කඩ අස්සේ පුංචි වහලයක් තිබ්බත් මුවා වෙනවා .
මුදට දැම්මම පොඩි ලමයි ටිකක් වගේ බන්![]()
Ow ow supiri kohen hari kakka bettak paawela kata gaawata enknලංකාවෙ beach සුපිරි. ඒකෙනන් ආයෙ කතා දෙකක් නෑ.
පස්සෙ හරිගියා... හැබැයි හමට නම් සිරාවටම හොඳයි, නැත්තම් ක්‍රීම් එකක් නොගා එක දිගට ඉන්න බෑ සුදු වෙලා ක්‍රැක් වෙන්න බලනව...ලංකාවෙ, නාල ආපු ගමන් ආයෙ දාඩිය දාන එක අනිත් අවුල...හමට හොඳයි හොඳයි කිවුවට බන් humidity අඩු රටවල උන්ගෙ ස්කින් එක ලස්සනයි. ලංකාවෙ 90%ක් උන්ගෙ skin එක හොඳටම damaged. ලංකාවෙ උන් sunscreen පාවිච්චි කරන්නෙත් නෑනෙ හරියට. බොරුවට moisturizer නන් ගානව පිටරට වීඩියෝ බලල.Humidity එක සාපේක්ෂව අඩු රටක අවුරුදු තුනක් ඉඳල ලංකාවට ඇවිත් එයාපෝට් එකෙන් එලියට ආපු මුල්ම විනාඩියෙ නිකං හුස්ම හිර උනා වගේ උනාපස්සෙ හරිගියා... හැබැයි හමට නම් සිරාවටම හොඳයි, නැත්තම් ක්‍රීම් එකක් නොගා එක දිගට ඉන්න බෑ සුදු වෙලා ක්‍රැක් වෙන්න බලනව...ලංකාවෙ, නාල ආපු ගමන් ආයෙ දාඩිය දාන එක අනිත් අවුල...
සෝල එකක් ගහගෙන AC කරගත්ත නම් හරි, නැත්තම් මැටි ගඩොල්, උලු වලින් ගේ හදල තියෙන්න ඕන...
Cotton, Linen පාවිච්චි කරත් රස්නෙයි ඉතින්. Artificial materials ඇන්දොත් නන් පෝරණුවෙ දැම්ම වගේ.use 100% cotton clothes. now it's not so common
Attha...ඒකාලෙට සාපේක්ෂව යුරෝපාරටවල් /චිනේ හිතන්නවත් බැරිතරම් ඉස්සරහින් තිබ්බ