
















දුටු දා ඉදලා පෙම් බැන්ද වාහනයක්..
ලංකාවට හැමර් උණ ගැහුවේ හරියටම සුනාමිය ආපු වෙලාවේ ලංකාවට ඇමරිකන් හමුදාවෙන් ආපු වෙලාවේ..(ගොඩක් අයට මන්දා මමනම් දැක්කේ ඒ වෙලාවේ තමයි ඉස්සර වෙලාම..) එදා ඉදලා මේ වෙනකොට මෙහෙනම් හැමර් හැමදාම වගේ දකිනව.. විස්තර ටික උබෙන් දැනගත්තේ ස්තුතියි!
අඟල් 6 උස ගලක් උඩින් යන්න බෑ![]()
මට නම් H1 එක සුපිරි බං. එකේ අමුතු ලුක් එකක් තියෙන්නේ.
H1 ලංකාවේ නෑ නේද ?
tසුනාමිය කාලේ මිලිටරි එව්ව නම් ගෙනත් තිබ්බ. එතකොට තමා ඇත්තටම දැක්කේ. හෙන පත සයිස් බං.
SUV එකත් එල. එත් H1 වගේ ප්‍රෞඩත්වය නෑ අපේ පැත්තෙත් එකක් තියේ.
H1, ඩිෆෙන්ඩර් තමා මම ආසම.
ආසාවෙන් කියෙවුවා... බොහොම ස්තුතියි.
4+
(අර අන්තිමට කියලා තියන උපදෙස නම් අකුරටම පිළිපදිනවා)
H1 එක නම් හොද ඇති... ඒත් අනිත් මොඩල් නම් මචං off road වලටවත් ගැලපෙන්නේ නෑ .. ඒ අතින් තාම ලෑන්ඩ් රෝවර් එකට ගහන්න් වාහනයක් නෑ...![]()

මෙහෙ තලවතුගොඩ අලුතින් හොටෙල් එකක්ද කොහෙද ඕපන් කරා එතනට ගෙනත් තිබුනා මේ H1 එකක් ඉස්සරහා තියන්නද කොහෙද...... මම දවසක් දැක්කා අයෙ ඒ පැත්තේ ගියොත් ෆොටෝ එකක් අරං මේකේ දාන්නම්........


උබ දන්නා ඉටිගෙඩිය තමයි. race පදින්න ගන්න ගොඩක් modified landrovers දුවන්නේ ටොයෝටා 1KZ engine එක![]()


අනා මටත් ස්තූති කරලා..වෙල් කම් හොඳේ..
රේඩීයෝව අහන තවත් සාමාජිකයෙක්..![]()
හමර් එකක් ගන්නවා කියන්නේ ඉතින්..හීනයක් වගේ වැඩක්...
දැක්කම ඉතින් පෙරේත් කමට බලනවා.
ඉරිසියා නම් කරන්නේ නෑ..
මෙහෙත් ඩොකෙක් ගාව එකක් තියෙනවා..
H2 එකක් වෙන්න ඕන..බයෙත් බෑ අත පත ගාන්න..
ඇමරිකන් විදියට කෑගන්න සෙට් කරලද දන්නේ නෑ නේ..
ඉතින් මේ ගැන විස්තර කියපු එකට බොහොම ස්තූතියි...
ඇත්තටම ලංකාවේ තෙල් මිලත් එක්ක ඉතින් මේ ජාතියේ එකක්
අරන් දුවනවා කියන්නේ ඉතින්..
එක්කෝ ගුරු හොරෙක් වෙන්න ඕන නැත්තම්..
ලෝක හොරෙක් වෙන්න ඕන..
මට නම් ගෙදර වාහනේට රු6,000කට විතර පෙට්‍රෙල් ගහද්දි
බඩ පපුවත් දැවිල්ල අල්ලනවා..![]()
මම හිතන්නේ මේ යන විදියට හයිබ්‍රිඩ් එකකට මාරු උනත්
සැපයි කියලා..හොන්ඩා Fit එකකට වගේ..
එක්කෝ මම බැලුවේ ආයෙ සල්ලි සල්ලි කියලා බලන්නේ නැතිව
ගෙදර තියෙන ෆුට්-සයිකල් එක හෝදලා පිහිදලා එලියට ගන්න කියලා.
REP 5+ Added
අඟල් 6 උස ගලක් උඩින් යන්න බෑ![]()