Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    අනා මටත් ස්තූති කරලා..වෙල් කම් හොඳේ..:rolleyes:
    රේඩීයෝව අහන තවත් සාමාජිකයෙක්..
    11.gif

    හමර් එකක් ගන්නවා කියන්නේ ඉතින්..හීනයක් වගේ වැඩක්...
    දැක්කම ඉතින් පෙරේත් කමට බලනවා.:P
    ඉරිසියා නම් කරන්නේ නෑ..:no::no::no:
    මෙහෙත් ඩොකෙක් ගාව එකක් තියෙනවා..
    H2 එකක් වෙන්න ඕන..බයෙත් බෑ අත පත ගාන්න..:dull::dull:
    ඇමරිකන් විදියට කෑගන්න සෙට් කරලද දන්නේ නෑ නේ..
    :rofl::rofl::rofl:
    ඉතින් මේ ගැන විස්තර කියපු එකට බොහොම ස්තූතියි...

    :yes::yes::yes:
    ඇත්තටම ලංකාවේ තෙල් මිලත් එක්ක ඉතින් මේ ජාතියේ එකක්
    අරන් දුවනවා කියන්නේ ඉතින්..

    එක්කෝ ගුරු හොරෙක් වෙන්න ඕන නැත්තම්..
    ලෝක හොරෙක් වෙන්න ඕන..
    මට නම් ගෙදර වාහනේට රු6,000කට විතර පෙට්‍රෙල් ගහද්දි
    බඩ පපුවත් දැවිල්ල අල්ලනවා..
    2.gif

    මම හිතන්නේ මේ යන විදියට හයිබ්‍රිඩ් එකකට මාරු උනත්
    සැපයි කියලා..හොන්ඩා Fit එකකට වගේ..
    :rolleyes:

    එක්කෝ මම බැලුවේ ආයෙ සල්ලි සල්ලි කියලා බලන්නේ නැතිව
    ගෙදර තියෙන ෆුට්-සයිකල් එක හෝදලා පිහිදලා එලියට ගන්න කියලා.

    :dull::dull::dull:

    REP 5+ Added
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    දුටු දා ඉදලා පෙම් බැන්ද වාහනයක්..
    ලංකාවට හැමර් උණ ගැහුවේ හරියටම සුනාමිය ආපු වෙලාවේ ලංකාවට ඇමරිකන් හමුදාවෙන් ආපු වෙලාවේ..(ගොඩක් අයට මන්දා මමනම් දැක්කේ ඒ වෙලාවේ තමයි ඉස්සර වෙලාම..) එදා ඉදලා මේ වෙනකොට මෙහෙනම් හැමර් හැමදාම වගේ දකිනව.. විස්තර ටික උබෙන් දැනගත්තේ ස්තුතියි!
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,382
    22,029
    113
    Gotland
    දුටු දා ඉදලා පෙම් බැන්ද වාහනයක්..
    ලංකාවට හැමර් උණ ගැහුවේ හරියටම සුනාමිය ආපු වෙලාවේ ලංකාවට ඇමරිකන් හමුදාවෙන් ආපු වෙලාවේ..(ගොඩක් අයට මන්දා මමනම් දැක්කේ ඒ වෙලාවේ තමයි ඉස්සර වෙලාම..) එදා ඉදලා මේ වෙනකොට මෙහෙනම් හැමර් හැමදාම වගේ දකිනව.. විස්තර ටික උබෙන් දැනගත්තේ ස්තුතියි!

    matath une okama thama
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K

    අඟල් 6 උස ගලක් උඩින් යන්න බෑ :baffled::baffled::baffled:

    ඕව නම් ජාතික අපරාද...
    මෙහෙත් කෙනෙක් හිටියා අලුත ගත්ත
    සහරා එකක් ගංවතුරකට දාපූ..
    ඉලෙක්ට්‍රික් ස`කිට් බෝඩ් වලටත් බබා සෙට් වෙලා
    තිබුනා.එදා තමයි දැන ගත්තේ උසට තිබුනට එහෙම යන්න බෑ කියලා..

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මට නම් H1 එක සුපිරි බං. එකේ අමුතු ලුක් එකක් තියෙන්නේ.

    H1 ලංකාවේ නෑ නේද ?

    tසුනාමිය කාලේ මිලිටරි එව්ව නම් ගෙනත් තිබ්බ. එතකොට තමා ඇත්තටම දැක්කේ. හෙන පත සයිස් බං.

    SUV එකත් එල. එත් H1 වගේ ප්‍රෞඩත්වය නෑ අපේ පැත්තෙත් එකක් තියේ.

    H1, ඩිෆෙන්ඩර් තමා මම ආසම.

    h1 humvee nam mama danna tharamin lankawe na ban. tsunamiyata genawe military edition eka
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ආසාවෙන් කියෙවුවා... බොහොම ස්තුතියි.
    4+
    (අර අන්තිමට කියලා තියන උපදෙස නම් අකුරටම පිළිපදිනවා)

    aniwaaa... api mulinma oya gana kiyana kaleta wada dan sarthakawa kattiyama wade geniyanawa.. hugak adambarai
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    H1 එක නම් හොද ඇති... ඒත් අනිත් මොඩල් නම් මචං off road වලටවත් ගැලපෙන්නේ නෑ .. ඒ අතින් තාම ලෑන්ඩ් රෝවර් එකට ගහන්න් වාහනයක් නෑ... :cool:

    hummer landrover kiyanne wenas katha dekak. e deka sansandane karanna ba. karala wadakuth na :yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මෙහෙ තලවතුගොඩ අලුතින් හොටෙල් එකක්ද කොහෙද ඕපන් කරා එතනට ගෙනත් තිබුනා මේ H1 එකක් ඉස්සරහා තියන්නද කොහෙද...... මම දවසක් දැක්කා අයෙ ඒ පැත්තේ ගියොත් ෆොටෝ එකක් අරං මේකේ දාන්නම්........

    :baffled::baffled:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    අනා මටත් ස්තූති කරලා..වෙල් කම් හොඳේ..:rolleyes:
    රේඩීයෝව අහන තවත් සාමාජිකයෙක්..
    11.gif

    හමර් එකක් ගන්නවා කියන්නේ ඉතින්..හීනයක් වගේ වැඩක්...
    දැක්කම ඉතින් පෙරේත් කමට බලනවා.:P
    ඉරිසියා නම් කරන්නේ නෑ..:no::no::no:
    මෙහෙත් ඩොකෙක් ගාව එකක් තියෙනවා..
    H2 එකක් වෙන්න ඕන..බයෙත් බෑ අත පත ගාන්න..:dull::dull:
    ඇමරිකන් විදියට කෑගන්න සෙට් කරලද දන්නේ නෑ නේ..
    :rofl::rofl::rofl:
    ඉතින් මේ ගැන විස්තර කියපු එකට බොහොම ස්තූතියි...

    :yes::yes::yes:
    ඇත්තටම ලංකාවේ තෙල් මිලත් එක්ක ඉතින් මේ ජාතියේ එකක්
    අරන් දුවනවා කියන්නේ ඉතින්..

    එක්කෝ ගුරු හොරෙක් වෙන්න ඕන නැත්තම්..
    ලෝක හොරෙක් වෙන්න ඕන..
    මට නම් ගෙදර වාහනේට රු6,000කට විතර පෙට්‍රෙල් ගහද්දි
    බඩ පපුවත් දැවිල්ල අල්ලනවා..
    2.gif

    මම හිතන්නේ මේ යන විදියට හයිබ්‍රිඩ් එකකට මාරු උනත්
    සැපයි කියලා..හොන්ඩා Fit එකකට වගේ..
    :rolleyes:

    එක්කෝ මම බැලුවේ ආයෙ සල්ලි සල්ලි කියලා බලන්නේ නැතිව
    ගෙදර තියෙන ෆුට්-සයිකල් එක හෝදලා පිහිදලා එලියට ගන්න කියලා.

    :dull::dull::dull:

    REP 5+ Added

    chande illamu ban... hummer 1ta 5k gaththahaki